

mata line eka tibila connection eka denna masa 2k vthara gya. umbata denna masa 6k wage yaida danne ne. un vikunaddi kiyana wegen owa lebenne ne
මම අලුතෙන්ම ලයින් එක ගන්න යන්නේ.....! මුන් මාස 6ක් විතර අදියි ද බන්???

මාත් ගිය සතියේ ඔය ප්‍රමොෂන් එක ගත්තා. උන්ගේ කතාවේ තරමට වැඩ නම් නෑ. සතියෙන් ලයින් එක දෙනවා කියලා, අන්තිමට සතියෙන් දෙන්න බැරි උනා. පහුවදාම ගේම ඇදලා, උන්ගේ AGM කෙනෙක්ට complain එකක් දාලා, එක දවසෙන් ලයින් එක අරන්, එදාම Internet එකත් enable කර ගත්තා
මට ලැබුනේ, ZTE - ZXHN H108L කියන රවුටර් එක. පාවිච්චි කරලා තියෙන අය ගුණ දොස් කියන්න. මේකේ තියෙන ලොකුම අවුල තාමා wall-mount කරන්න බැරි එක
මෙක ගන්න ලොකුම හේතුව උනේ, STL customers ලාට FDDH ගන්න පුළුවන් 50% අඩුවෙන්![]()

එල! එල!!

ඩයලොග් 4g ලොල් වෙනවා FTTH එන්න ගත්තම ඉස්සරහට. බලපංකො![]()








ජින්තුවා;18049504 said:

මම සාමාන්‍යයෙන් ඔහොම කරන්නේ නෑ බං. ඒත් මම දවස් කීපයක් ඇහුවා Sure එකටම සතියෙන් දෙන්න පුළුවන්ද කියලා. බිස්නස් එක කල හාදයා හැමදාම ඔවු ඔවු අද දෙනවා, හෙට දෙනවා කිය කිය හිටියා. අන්තිමට සතියම බලන් ඉඳලා පැමිණිල්ලක් දැම්මා.![]()

මුන්ගේ ටෝක නම් සතියෙන් ලයින් එක දෙන්න තමයි..!!
බලමුකෝ. මොනා හරි ඩස්පියක් දැම්මොත් මාත් කරන්නේ උඹ කරපු දේම තමයි......!!!

උඹ ස්පීඩ් එක කීයට විතරද සෙට් කරලා තියෙන්නේ....?
අම්මට උඩු!! මුන්ගේ සර්විස් එක එච්චරටම කුජීතද බන්.....?
මමත් එකක් ගන්න යන්නේ....!මුන්ගේ ටෝක නම් සතියෙන් ලයින් එක දෙන්න තමයි..!!
බලමුකෝ. මොනා හරි ඩස්පියක් දැම්මොත් මාත් කරන්නේ උඹ කරපු දේම තමයි......!!!
SLT eken dena router nam nikanwath epa![]()
ජින්තුවා;18052288 said:Chrome & Firefox 80 Kb's. youtube 360p බලන්න ඒ ඇති.



magen router ekakata Rs.3020k gatta bng
hena gahana epai
mama nugegoda inna ekaa pettah giya welaawaka pettah wala branch eken gatte![]()

Machan phone line ekai, ADSL ekai dekama 3000 ta ?![]()
machan nugegoda kothanada bn promotion eka denne
router ඒක මොකද්ද දුන්නේtoday i got connection....14.9 MBPS Wage connect wenawa...fatta.........!

mama web family paekege eka gatta nisa router eka witharai gatte 1200ta line eka free

today i got connection....14.9 MBPS Wage connect wenawa...fatta.........!
