මගෙ adsl router එක ගත්තෙ slt එකෙන්. අවුරුද්දක් වත් නෑ warranty තියෙනවා දැන් power on වෙන්නෙ නෑ. power pack එක හොදයි. මුන් කියනවා router එකේ power on වෙන්නෙ නැත්නම් warrenty දෙන්නෙ නෑලු. *කන කථාවක්නෙ මේක මම බැන්න මුන්ට මෙනෙව උනහමද කියල warranty දෙන්නෙ කියල. Power on වෙන්නෙ නැත්තෙ අකුණු නිසාලු. දන්න එකෙකුට ගන්න දෙන්න එපා router slt එකෙන්.





