kiyapn itin ube awula? hema welama dc wenawa kiyalaඋන්ට දැන් මොකක්ද කියන්න ඕනේ මචෝ...??
kiyapn itin ube awula? hema welama dc wenawa kiyala







Downstream Upstream
SNR Margin 6.0 15.db
Line Attenuation 47.2 32.9 db
Data Rate 1851 571 kbps
mage snr eka time to time change wenawa
me dala tiyana values walata anuwa awulak nethiwa ganna puluwan maximum speed eka kiyada?![]()

mokadda ban SNR margin kiyanne?oka wadi nam speed eka wadi karanawada package walata?matat wadi karaganna puluwan weida? pls kiyapn.....
![]()
හෙනයා;17719371 said:![]()
![]()
![]()
ඇයි මගේ SNR Margin එකට කෙල වෙලා තියෙන්නේ...![]()
mokadda ban SNR margin kiyanne?oka wadi nam speed eka wadi karanawada package walata?matat wadi karaganna puluwan weida? pls kiyapn.....
![]()




Signal-to-noise ratio (often abbreviated SNR or S/N) is a measure used in science and engineering that compares the level of a desired signal to the level of background noise. It is defined as the ratio of signal power to the noise power, often expressed in decibels.
ube 2mbps waladi snr eka 30 kiyne 8mbps giyoth oka 12-16 wage wei godak durata. ubata awulak nathiwa 16mbps ganna puluwan pothe hatiyata. try ekak dala balapan
උඹගේ package එක මොකක්ද....? වෙබ් ෆැමිලි නම් අනිවා ගන්න පුළුවන් 16mbps![]()

speed wadi weddi line eka awul nam snr eka adu wenwa kohomath. hema welema dc wenawada? ehema wene nathnam oka gena hitanna epa.


ow adu karala balapan.wire splitters ehme chck krla balpan ita kalinහෙනයා;17722175 said:ow බන්.. ගොඩක් වෙලාවට රෑට වගේ disconnect වෙනවා.. Speed එක අඩු කලොත් SNR margin එක වැඩි කරගන්න පුලුවන්ද?![]()
මචන්ලා, මගේ මේ තියෙන විදියට කොච්චර Speed එකකට යන්න පුළුවන් වෙයිද? PEO TV තියෙනවා.
Web Family 8 Mbps (Still 8 Mbps- Haven't Increased)
උන් කියනවා තවත් වැඩි කරොත් පියෝ ටීවී අවුල් වෙනවලු? මේ කතාවෙ ඇත්ත නැත්ත මොකක්ද මම දන්නේ නෑ. ඒත් උන් එහෙම කිව්වා. මම SNR Margin එක 27යි කියලා කියනකොට ඒකා කියපි SNR Margin එක කොච්චර තිබ්බත් ඕක අඩු වෙනවා, එතකොට පියෝ ටීවී අවුල් වෙනවා කියලා.
Distance From Exchange :- 1 KM


ube snr eka tiynne aduma gana. 6dB. uba oita wada speed wadi karoth dc wei hema welma. uba exchnage eke idan inna dura wadi. duka thama itin. ubata ganna puluan max speed tama oya aran tiyenne. gewala laga exchnge ekak watiyan kiyala polayak wath gahala waren![]()