Peo Tv අළුත් STB එක තියන එකෙක් කියහන් ඕකෙ System එකේ TS TV වල ඕන එකක් දාල ඊට පස්සෙ අපිට ඕන වෙලාව Type කරාම ඒ වෙලාවට Jump වෙනවද කියල..
එහෙම වෙලාව ගහල ගන්න තැනක් තියනවද?
පරන STB ඒකේ නම් ඕක පුලුවන්..![]()
ඕයි මේකටත් දන්න එකෙක් කියපල්ලකො
Peo Tv අළුත් STB එක තියන එකෙක් කියහන් ඕකෙ System එකේ TS TV වල ඕන එකක් දාල ඊට පස්සෙ අපිට ඕන වෙලාව Type කරාම ඒ වෙලාවට Jump වෙනවද කියල..
එහෙම වෙලාව ගහල ගන්න තැනක් තියනවද?
පරන STB ඒකේ නම් ඕක පුලුවන්..![]()
ohma eka apratam adu wena scn wene wire join karal tiyena plcs awul gihin nam. wahinna patan gaddith ehema wenwa ethakota.wire check karala balnna kiypan kanu wala idanබම්ප් සිංහලයෝ අපෙත් snr වෙලාවක 21y විටෙක 6y මල පයිනව ඒ වෙලාවට මෙතරම් විචලනයක් වෙන්නෙ කොහොමද බං ? peo අවුල් යනව බලන්ඩ බැරි විදියට
අඩේ උඹ තක්කෙටම කිව්වනෙ සිරාවට වහින කොට අවුල් යනව ඒ මොකෝ බං ? කම්බි ඇතුලට වතුරවත් යනවද ?ohma eka apratam adu wena scn wene wire join karal tiyena plcs awul gihin nam. wahinna patan gaddith ehema wenwa ethakota.wire check karala balnna kiypan kanu wala idan




SLT SNR gana nam katha karala wadak naha. aluth SLT CEO wath mokak hari wisadumak dei kiyala hithanawa. ranil nam kiyala thiyenawa unlimited internet package ekak hama service provider kenekma introduce karanna ona kiyala. balamuko issarahata monawa weida kiyala.



Downstream Upstream
SNR Margin (dB): 6.2 13.5
Attenuation (dB): 37.5 20.6
Output Power (dBm): 12.6 19.7
Attainable Rate (Kbps): 16520 1240
Rate (Kbps): 14359 1022
![]()
Downstream Upstream
SNR Margin (dB): 6.9 13.4
Attenuation (dB): 37.5 20.6
Output Power (dBm): 12.6 19.8
Attainable Rate (Kbps): 17868 1267
Rate (Kbps): 15226 1022
![]()
Not using PeoTV. Disconnects rarely. SNR hena adui. Me paththe current eka giyahama SNR 18+ wenawa![]()
ai bola hina wenne?![]()

Mage danata 900KBps+ enawa speed eka. me SNR 1n mata yanna puluwan uparima speed eka kawruhari kiyanawada
Splitter eka ekka
View attachment 57754
Splitter eka nathuwa cable 1
View attachment 57755
cable 2
View attachment 57756
Splitter eka ekka cable 2
View attachment 57757
me 3n hodama eka mokadda ?


![]()
මෙන්න මේක....උඹට තව ටිකක් වැඩි කරගන්න පුලුවන්...21 තියෙනවනම්....![]()
