ඔක්කොම හොරු තමයි. මම පාවිච්චි කරන්නේ SLT ADSL. ඊයේ 6GB තිබ්බ පීක් ඩේටා ටික අද උදේ බලද්දි නෑ. මුන් ඒ ටික ඕෆ් පීක් එකට ට්රාන්ස්ෆර් කරලා. ඩේටා ටික ඔක්කොම කැපිලා.
මම කෝල් කලා. ඇහුවා අයි මන් ඉල්ලනෙත් නැතුව මගේ පීක් ඩේටා ඕෆ් පීක් දැම්මේ කියලා. ඒක ඔටෝ සිස්ටම් එකෙන් දෙන ෆැසිලිටි එකක් ලු. ඕෆ් පීක් ඉවර උනාම අපිට දිගටම නෙට් යන්න පීක් ඩේටා ඔටෝ ට්රන්ස්ෆර් කරලා දෙනවලු.
මන් ඇහුවා අහ් ඇත්තද, එතකොට මගේ පීක් ඩේටා ඉවර උනාමත් ඔයාල මගේ ඕෆ් පීක් ඩේටා පීක් එකට ට්රන්ස්ෆර් කරනවද කියලා.
ආ, එහෙම කරන්නේ නෑලු. පීක් ඩේටා ටිකට කෙලින එක විතරලු කරන්නේ. ඒක අපෙන් සර්ලට දෙන ෆැසිලිටි එකක් ලු.
මන් කිව්වා මේ අන්තිම දවස් දෙකේ පාවිච්චියට මම 6GB තියන් හිටියේ දැන් මම මෙ දවස් දෙක නෙට් යන්නේ කොහොමද කියලා.
අහ් සර් ගෙවලා එක්ස්ට්රා ගන්න පුලුවන් කිව්වා.
මන් ඇහුවා ගෙවලා ගන්නේ මොකටද මම තියන් හිටපු ඩේටා ටික තිබ්බනම් ඉවරයිනේ ඔයාලා මගෙන් අහන්නෙත් නැතුව ට්රාන්ස්ෆර් කලේ කියලා. අනික ඕෆ් පීක් එහෙම කරනවානම් ඇයි පීක් එකටත් ඒක කරන් නැත්තෙ කියලා.
උන් කියනවා ඒකට තමා යූසේජ් මීටර් එකක් තියෙන්නේ ඒකෙන් බලලා වෙලාවට නවත්තන්නලු.
මන් කිව්වා මීටර් බල බල මට වැඩ කරන්න අමාරුවක් නෑ. ලිමිට් ඉවර නම් නැවැත්තුවනම් ඉවරනේ මගේ ඉතුරු ඩේටා ටිකට කෙලින්නේ නැතුව කියලා.
මෙතනින් පස්සෙ නම් මම ඇමතුවා හොඳට.
ඔන්න ටෙලිකොම් එකේ තත්වේ. කම්බ හොරු.
ඔය කිසිම එකක් win win නෙමේ. win loose තමා
Pau ban umba...
Dialog laget oka thama policy eka. aththatama oye Packages introduce kale un. Data double karala. SLT ekath ekama kala
hama connection ekama ehemai. umbe kiyala specially transfer karanne na. anika umabata therune nadda night time data iwara welath normal speed yanawanam data transfer wela kiyala. 

