SLT Suckzz. ඩයලොග් වලට මාරු උනා

Kalana_65

Well-known member
  • ඔක්කොම හොරු තමයි. මම පාවිච්චි කරන්නේ SLT ADSL. ඊයේ 6GB තිබ්බ පීක් ඩේටා ටික අද උදේ බලද්දි නෑ. මුන් ඒ ටික ඕෆ් පීක් එකට ට්‍රාන්ස්ෆර් කරලා. ඩේටා ටික ඔක්කොම කැපිලා.

    මම කෝල් කලා. ඇහුවා අයි මන් ඉල්ලනෙත් නැතුව මගේ පීක් ඩේටා ඕෆ් පීක් දැම්මේ කියලා. ඒක ඔටෝ සිස්ටම් එකෙන් දෙන ෆැසිලිටි එකක් ලු. ඕෆ් පීක් ඉවර උනාම අපිට දිගටම නෙට් යන්න පීක් ඩේටා ඔටෝ ට්‍රන්ස්ෆර් කරලා දෙනවලු.

    මන් ඇහුවා අහ් ඇත්තද, එතකොට මගේ පීක් ඩේටා ඉවර උනාමත් ඔයාල මගේ ඕෆ් පීක් ඩේටා පීක් එකට ට්‍රන්ස්ෆර් කරනවද කියලා.

    ආ, එහෙම කරන්නේ නෑලු. පීක් ඩේටා ටිකට කෙලින එක විතරලු කරන්නේ. ඒක අපෙන් සර්ලට දෙන ෆැසිලිටි එකක් ලු.

    මන් කිව්වා මේ අන්තිම දවස් දෙකේ පාවිච්චියට මම 6GB තියන් හිටියේ දැන් මම මෙ දවස් දෙක නෙට් යන්නේ කොහොමද කියලා.

    අහ් සර් ගෙවලා එක්ස්ට්‍රා ගන්න පුලුවන් කිව්වා.

    මන් ඇහුවා ගෙවලා ගන්නේ මොකටද මම තියන් හිටපු ඩේටා ටික තිබ්බනම් ඉවරයිනේ ඔයාලා මගෙන් අහන්නෙත් නැතුව ට්‍රාන්ස්ෆර් කලේ කියලා. අනික ඕෆ් පීක් එහෙම කරනවානම් ඇයි පීක් එකටත් ඒක කරන් නැත්තෙ කියලා.

    උන් කියනවා ඒකට තමා යූසේජ් මීටර් එකක් තියෙන්නේ ඒකෙන් බලලා වෙලාවට නවත්තන්නලු.

    මන් කිව්වා මීටර් බල බල මට වැඩ කරන්න අමාරුවක් නෑ. ලිමිට් ඉවර නම් නැවැත්තුවනම් ඉවරනේ මගේ ඉතුරු ඩේටා ටිකට කෙලින්නේ නැතුව කියලා.

    මෙතනින් පස්සෙ නම් මම ඇමතුවා හොඳට.


    ඔන්න ටෙලිකොම් එකේ තත්වේ. කම්බ හොරු.

    ඔය කිසිම එකක් win win නෙමේ. win loose තමා


    :lol: Pau ban umba... :lol: Dialog laget oka thama policy eka. aththatama oye Packages introduce kale un. Data double karala. SLT ekath ekama kala :lol: hama connection ekama ehemai. umbe kiyala specially transfer karanne na. anika umabata therune nadda night time data iwara welath normal speed yanawanam data transfer wela kiyala. :P
     

    layyarx

    Junior member
  • May 12, 2011
    113
    11
    18
    සමාවෙයන් උබ කියල තියෙන්නේ ඩයලොග් එකේ ඩේටා වැඩිපුර කැපෙන් නෑ කියලනේ?

    එහෙම ඉතින් මට කියන්න බෑ බන් ...මටත් ඔය ටික කිව්වේ dialog එකේ ඉන්න යාලුවෙක්

    කොහොමත් torrent බාන්න නම් dialog ගන්න එපා මොකද ඔය දෙන data bundle එක upload + download දෙකටම තියෙන්නේ
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    SLT eke neme anith ewageth ehema thama ban day night yanne
    dialog eke or hutch eke nam ekak thinawa day time(eth day kiyanne 6pm walata kalin useless) ewa raata use karanna baha,
    off peak and 24 hours data thamayi aththama warga deka

    ඒක තමා මචන්, ඔක්කොම එකයි. ඇයි මුන් ඕෆ් පීක් විතරක් දෙන්නේ? මුන්ට පීකුත් දෙන්න පුලුවන්නේ. අනික බන් අපි සල්ලි දීල ගන්න ඩේටා ටිකනේ. අපෙන් අහන්නෙ නැතුව මුන් එහෙ මෙහෙ කරන්නෙ. පීක් පැය 16යි ඕෆ් පීක් පැය 8යි ඉතින් පීක් එකටනේ මුන් දෙන්නම ඕනේ. මුන්ගෙ තියන බලු කම ගැන මන් කිව්වේ.

    මට ගොඩක් මාස වල ඩේටා ඉතිරි වෙනවා බන්. මම ඩේටා බල බල නෙට් යන්නේ නෑ. මේ මාසෙ ටිකක් වැඩිපුර ගියා. ඒකෙන් මේක අහු උනේ. :)
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    :lol: Pau ban umba... :lol: Dialog laget oka thama policy eka. aththatama oye Packages introduce kale un. Data double karala. SLT ekath ekama kala :lol: hama connection ekama ehemai. umbe kiyala specially transfer karanne na. anika umabata therune nadda night time data iwara welath normal speed yanawanam data transfer wela kiyala. :P

    හරියට කියවලා වරෙන් මම කියපු දේ.

    නෑ තේරුනේ නෑ. මම නිදාගෙන හිටියේ ඩවුන්ලෝඩ්ස් වගයක් රන් වෙද්දි
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    එස් එල් ටී එක එපා වෙනවා බං. ලගදී ඉදල නෙට් එක පට්ට චාටර් ඩිස්කනෙක්ට් වෙනවා දිගට හරහට. ඩයලොග් වලට මාරු උනා දැනට නම් අවුලක් පෙන්න නෑ ස්පීඩ් එහෙමත් හොදයි. මට කව්රුහරි කියනවද ඩේටා බැලන්ස් එහෙම බලන්නේ කොහමද කියල ;);)

    Api nam Dialog Indala thama SLT walata maru une ganin slt fiber line ekak

    Dialof data horen kapanawa
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    SLT ADSL kisi aulak na bn

    6498045844.png
     

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    ඕක වෙන්නේ මෙහෙමයි. හිතපන් උබට තියෙන්නේ 10GB package එකක් කියලා . උබ ඉස් ඉස්සෙලම data use කරන කොට 10GB ම ගෙඩි පිටින් දෙන්නේ නැ. ඉස්සෙල්ලම දෙන්නේ 300 mb portion එකක්.

    උඹ 1GB ෆිල්ම් එකක් බානවානම් පලවෙනි 300 mb ඉවර වෙනකොටම dialog එකෙන් දෙවෙනි 300 mb portion එක උඹට release කරනවා. ඔහොම 300 mb කෑලි 3ක් ගිහින් 4 වෙනි එකෙනුත් 100mb උඹට දෙනවා. හැබැයි උඹ දැන් usage එක බැලුවොත් පෙන්නන්නේ 900 mb use වෙලා කියාලා. මොකද උන් පෙන්නන්නේ completed 300 mb data portions විතරයි. හරියටම බලන්න ඕනෙනම් router එක රෙස්ටර්ට් පාරක් දාලා ආයිත් සිග්නල්ස් පෙන්නුවම බලපන් . එතකොට තමයි හරියටම update වෙන්නේ. මොකද router එක off කරලා ආයිත් network එකට connect වෙද්දී ඌ සිග්නල් එකක් යවල බලනවා තව කොච්චර quota මට තියෙනවද කියලා. මේක තමයි අර LAG වෙනවා කියල උන් කියන්නේ

    10 GB කියන්නේ up + down දෙකම. නැතුව upload වලට කියල වෙනම 10GB දෙන්නේ නෑ . අපි මොනවා download කලත් ඒ session එකට අදාලව upload එකකුත් යනවා (අපි film එකක් බානවානම් ඒ අදාල remote server / torrent host එක එක්ක වෙන communications වගේ දේවල් )

    ekiyanne machan aththatamawadiyen data kapanne na kiyana ekada?
     

    layyarx

    Junior member
  • May 12, 2011
    113
    11
    18
    ekiyanne machan aththatamawadiyen data kapanne na kiyana ekada?

    Dialog එකෙන් කියන්නේ ඔහොමයි. එත් හැම connection එකෙන්ම අපේ data වැඩියෙන් කැපෙනවා කියල තේරෙනවනම් සමහරවිට අපේ අවුලක් වෙන්නත් chance එකක් තියෙනවා නේ (automatic updates වගේ ඒවා අපිට තේරෙන්නේ නෑ නේ )

    හැබැයි provider මාරු කලාම එහෙම නැත්තම් ඉතින් provider මොකක් හරි ගේමක් ගහනවා කියන්න පුළුවන්

    ඕක හරියටම අල්ලගන්න නම් ඔය පොඩි softwares තියෙන්නේ usage එකයි quota alerting options තියෙන , ඒකක් දාගෙන බලන්න වෙයි (ex - http://www.hongkiat.com/blog/monitor-internet-usage/)
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Du meter dala check kara dilog athatama horata kapanawa

    But slt eke mb 300 kk wage wenasak tyanne