SLT Torrent බාලා හමාරයි

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    machan mage bandwidth ithuru wela thibbath eeye dawasatama wage torrent's download karanna bari una. Hondata seedersla inna quality torrents. eth normal download speed eka max thibuna. habai eeta kalin kisi awulak thibbe na. port open, firewall ok.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඈ බං.. උන් ෆප් කරන්නෙ අපි පාවිච්චි කරන එක එක සොෆ්ට්වෙයා වලට වෙනමද o_O
    ටොරන්ට් ස්පීඩ් තිබිල අනික්ව ස්ලෝ වෙන්න විදිහක් නෑනෙ බං..
    මොකක්ද මේ හරුපෙ තේරුම..
     

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    ඈ බං.. උන් ෆප් කරන්නෙ අපි පාවිච්චි කරන එක එක සොෆ්ට්වෙයා වලට වෙනමද o_O
    ටොරන්ට් ස්පීඩ් තිබිල අනික්ව ස්ලෝ වෙන්න විදිහක් නෑනෙ බං..
    මොකක්ද මේ හරුපෙ තේරුම..
    torrent protocol venas ban :D torrent download una FUP thibbath GB 500++ Download kara but un eka fix kara :(