

torrent protocol venas banඈ බං.. උන් ෆප් කරන්නෙ අපි පාවිච්චි කරන එක එක සොෆ්ට්වෙයා වලට වෙනමද
ටොරන්ට් ස්පීඩ් තිබිල අනික්ව ස්ලෝ වෙන්න විදිහක් නෑනෙ බං..
මොකක්ද මේ හරුපෙ තේරුම..
torrent download una FUP thibbath GB 500++ Download kara but un eka fix kara 
ස්ලෝ එකේ හරි බාමු. ඔකුන්ව හූරන් කන්න ඕනේ බන්
එතකොට කරන්ට් බිල.......? 