SLT Unlimited Speed

lalahihiruru

Active member
  • Jul 10, 2017
    225
    127
    43
    Colombo
    මෙන්න අද SLT unlimited flash 10 speed එක.
    Complains 5k දැම්මා... උන් ඔක්කොම Resolve කරනවා අව්ලක් නෑ කියල... එපා වෙලා තියෙන්නෙ call කරලම


    Capture1.JPG
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,355
    7,664
    113
    උඹලා ඉන්ටර්නෙට් වලට මාසෙට 5700 ක් ගෙනවද බන්??? මම මේ 100 කාඩ් එකක් දාගන්න සල්ලි නැතුව මාරම දුකක් විඳිනවා.. එකම රටේ මිනිස්සු ජාති 2ක්.. :(
     

    lalahihiruru

    Active member
  • Jul 10, 2017
    225
    127
    43
    Colombo
    උඹලා ඉන්ටර්නෙට් වලට මාසෙට 5700 ක් ගෙනවද බන්??? මම මේ 100 කාඩ් එකක් දාගන්න සල්ලි නැතුව මාරම දුකක් විඳිනවා.. එකම රටේ මිනිස්සු ජාති 2ක්.. :(
    5700 deela hari connection eka hariyata hamba wenawanam dukak naa bn
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    100 එනවද ගොනෝ ෆයිබර් නැතුව
    ලිමිට් එක 10
    දැනුයි ගොනෝ දැක්කේ... උඹ කියනකන් මතක් උනේ නෑ..තෑන්ක්ස් ගොන් නාම්බෝ මතක් කලාට. :yes: