magee thama ehemmamai.. eye idan complains 7ispeed hari giya rae 12n passe. unge mokak hari update aulak

uba wala balanwa wadi ati balcklist atimagee thama ehemmamai.. eye idan complains 7i![]()
machan technical errors enna puluwan. oya true speed eka nemei ne. systy awulak wenna atiමෙන්න අද SLT unlimited flash 10 speed එක.
Complains 5k දැම්මා... උන් ඔක්කොම Resolve කරනවා අව්ලක් නෑ කියල... එපා වෙලා තියෙන්නෙ call කරලම
View attachment 122685
Meka thama mchn true speed eka... Kisi deyak karanna baaa.. slow...machan technical errors enna puluwan. oya true speed eka nemei ne. systy awulak wenna ati
10GB walin passe speed ekada oyaMeka thama mchn true speed eka... Kisi deyak karanna baaa.. slow...
Mama dannawanee Fiber eke true speet eka mokadda kiyala
na bn... eye(May 1st) raa 12 idan mee wenakan mehema thama... use karalama naa.... use karanna widihak nanee me speed ekath ekka...10GB walin passe speed ekada oya

compalin karapan ithin. 100mbps Connection eke 1mbps ne enne.na bn... eye(May 1st) raa 12 idan mee wenakan mehema thama... use karalama naa.... use karanna widihak nanee me speed ekath ekka...![]()
mee wenakn complains 9k daala thiyenne... 9tama issue resolved kiyala awaaa.. etha prashnee ekemmamai...compalin karapan ithin. 100mbps Connection eke 1mbps ne enne.
mama dakka unlimited wala system awulak welalumee wenakn complains 9k daala thiyenne... 9tama issue resolved kiyala awaaa.. etha prashnee ekemmamai...
ඇයි බන් මේ තරම් කම්ප්ලේන් දාන්නෙ? සෙල්ලමක්ද?mee wenakn complains 9k daala thiyenne... 9tama issue resolved kiyala awaaa.. etha prashnee ekemmamai...
එපා යකෝ උබව ගනන් ගන්න එකක් නෑ. එකක් දාල ඒ නම්බර් එක කියල ෆලෝ කරපන්. කෝල් හරියන්නෙ නැත්තන් මේල් එකක් ගහපන් පොඩි එකාගෙ ඉදල ලොකු එකාට වෙනකන් හොයාගන්න පුළුවන් ඔක්කොම මේල් වලට CC කරල, ඒ නම්බර් එක දාල.mee wenakn complains 9k daala thiyenne... 9tama issue resolved kiyala awaaa.. etha prashnee ekemmamai...
Hariyatama hariඑපා යකෝ උබව ගනන් ගන්න එකක් නෑ. එකක් දාල ඒ නම්බර් එක කියල ෆලෝ කරපන්. කෝල් හරියන්නෙ නැත්තන් මේල් එකක් ගහපන් පොඩි එකාගෙ ඉදල ලොකු එකාට වෙනකන් හොයාගන්න පුළුවන් ඔක්කොම මේල් වලට CC කරල, ඒ නම්බර් එක දාල.
kohomada bn ekak follow karanneee... ekak daala 30 minutes walin eka resolved kiyala enawa... a number eka qwama eka close kiyala aluth ekak open karanawaa..එපා යකෝ උබව ගනන් ගන්න එකක් නෑ. එකක් දාල ඒ නම්බර් එක කියල ෆලෝ කරපන්. කෝල් හරියන්නෙ නැත්තන් මේල් එකක් ගහපන් පොඩි එකාගෙ ඉදල ලොකු එකාට වෙනකන් හොයාගන්න පුළුවන් ඔක්කොම මේල් වලට CC කරල, ඒ නම්බර් එක දාල.