සිග්නල් තියන එක ගනින්, ට්ක දවසක් එකෙක් හොදයීඅනිත් දවසෙ අනිකා හොදයී
ඔවට අවුරුදු 2ක් පාවිච්චිකරන්න ඔනේ වගේ එවා දාල තියනවා.
ලබන මාසෙ SLT 100GB 500ට දුන්නොත් උබ අයිත් මාරු වෙනවද?
නෑත්නම් උබ මේ කරන්නේ ඩයලොග් එකේ ගරිල්ල මාකටින්ද?
Mama gaththa dialog router ekak. Speed eka 5mbps enne full signal thbilath.mn slt eka ain karala Dialog 80GB HBB Work and Learn Pack gana beluwe, slt pata hora weda karane.reta 54GB data tika thiyaganawa Data perethayo. kattiayge adahasa moakda? HBB Work and Learn Pack digatama deine?
මචන් කිලෝමීටර් 2 වැඩිනම්SLT eka nan gu 70i...4G LTE connection eka thiyenne..man CA karanawa online, class eke hamadaama baagayak hira wela..patta slow samahara welawata..Fibre request karala adata 5months ...Jaraama service provider kenek SLT

ගන්න කලින් දන්න එකෙක්ගෙ ඩයලොග් රවුටර් එකක් හරි ගෙනෙත් දවස්ක් දෙකක් පාවිච්චි කරන්න...
සිග්නල් අව්ල් තියෙනවා අපෙ පැත්තෙ නම්
සිග්නල් පෙන්වනො ඉන්ටර්නෙට් නැ.
සිග්නල් ස්ටෙබල් නැ එනො යනො...
අප්ලොඩ් නම් ජරාවක්
හවස 7 වගෙ වෙද්දි ස්ලො..
බලලා ගන්න
මට නම් එපාම උනා....... ඩිස්කොනෙක්ට් කරලා දැම්මා

අඩොවු ඩයලොග් පුතුනී,dei mehen kiyala 100GB 500ta. mn awrudu 15ak slt use karanawa. data tika kohen yanawada balenthiunth aduma gane mb 500ak wath kepenewa
mehtna enawa 100gb denna 500taei ubata mala panine uba slt ekeda weda?