යෑස්.. කෝල් කල්ල අයිඩී නොම්බරේ ඉල්ලනව
දුන්නාම මාරු කරනව..
මට නං පහුවදා උදේ වෙද්දිද මන්ද මාරුවෙලා තිබ්බ කොහොම හරි දවස් දෙකකට වඩා ගියෙ නෑ![]()
බිල නං දවස් ගානට නෙමේ බං කෙලින්ම මාසෙට හදල එවන්නෙ![]()
ඒ කියන්නේ බං bill දෙකක් එනවද පලවෙනි මාසේ?
අනික CONNECTION එක තියෙන්නේ පියාගේ නමට එයාගේ id ද දෙන්නේ මගේ එකද? 





Maru wenna idea 1k tyenawa, tawa vistara kiyomuko