SLT WEB FAMILY එකට මරුවෙන්න ද?

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    විස්තර අහපං කුකුලොහ් :baffled:

    mata dan 30GB vtara yanawa maseta :D 1day 1GB wage tama, dan speed tyenne max 65kbps :oo: mama gedara nati unot e dawase 1GB ituru weno :D kohomat overall 30GB max tama mata yanne :yes: maru wena 1 hondaida ban :love: ? TV series, Games, Films tama godakma :dull: Youtube adui :dull:

    Edit : Rental 1 kiyada ban TAX ekkama :nerd: ?
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    උඹට 65kbps තියාගෙන දවසට වන් ජීබී යනව කියන්නෙ 2MBPS එද්දි දවසට යයි 4GBවත්..
    නෙට් ලිමිටර් වගේ එකක් පාවිච්චි කල්ල ස්පීඩ් අඩු කරගෙන පාවිච්චි කරන්න වෙනව :yes:
    මම එහෙමයි කරන්නෙ.. බාන වෙලාවට විතරක් ස්පීඩ් කරගන්නව :yes:
    මාසෙග 1490 + 10% ටැක්ස් + 20% ටැක්ස් :yes:
    බිලේ තියෙන්නෙ එහෙමයි :yes:
    ගාන හදල බලපං :yes:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    උඹට 65kbps තියාගෙන දවසට වන් ජීබී යනව කියන්නෙ 2MBPS එද්දි දවසට යයි 4GBවත්..
    නෙට් ලිමිටර් වගේ එකක් පාවිච්චි කල්ල ස්පීඩ් අඩු කරගෙන පාවිච්චි කරන්න වෙනව :yes:
    මම එහෙමයි කරන්නෙ.. බාන වෙලාවට විතරක් ස්පීඩ් කරගන්නව :yes:
    මාසෙග 1490 + 10% ටැක්ස් + 20% ටැක්ස් :yes:
    බිලේ තියෙන්නෙ එහෙමයි :yes:
    ගාන හදල බලපං :yes:

    :dull::dull::dull::dull:
    Thanks Ban :)
    :nerd::nerd::nerd::nerd:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,206
    31,936
    113
    බෑ බං මම කතා කරා 1212 එකියක් කියනවා. ඇවිත් ලියුමක් දෙන්න වෙනවා කියලා. දැන් ලියපන්කො ලියුම් :angry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    බෑ බං මම කතා කරා 1212 එකියක් කියනවා. ඇවිත් ලියුමක් දෙන්න වෙනවා කියලා. දැන් ලියපන්කො ලියුම් :angry:

    pissu da ban..mama call karala maru kale
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බෑ බං මම කතා කරා 1212 එකියක් කියනවා. ඇවිත් ලියුමක් දෙන්න වෙනවා කියලා. දැන් ලියපන්කො ලියුම් :angry:

    උඹ හෝම් නෙමේද ? එහෙනං ලියුමක් දෙන්න ඕනෙ තමා :yes: :yes:
    හෝං උන්ට කෝල් කල ගමං මාරු කරනව :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,206
    31,936
    113
    පොඩි ප්‍රශ්නයක් තියනවා ලියුමක් දෙන්න ඕන ඒකයි. මාරු කරගත්තම සිද්ධිය කියන්නම් ඈ :oo:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,206
    31,936
    113
    උඹ හෝම් නෙමේද ? එහෙනං ලියුමක් දෙන්න ඕනෙ තමා :yes: :yes:
    හෝං උන්ට කෝල් කල ගමං මාරු කරනව :yes:

    home තමා කොල්ලෝ :rofl:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    උඹ හෝම් නෙමේද ? එහෙනං ලියුමක් දෙන්න ඕනෙ තමා :yes: :yes:
    හෝං උන්ට කෝල් කල ගමං මාරු කරනව :yes:
    eka thama,math danna 3-4 denekma maru una,letters denna one une na,call karama maru karala deela thibuna :oo:
     
    MIB_srilanka

    Well-known member
  • Jun 5, 2007
    457
    278
    63
    Mamath last month maaru wunaa ada Use meter ekee mehema pennnawada Total ekata wadaa Peack ekee tika wadi wenne kohomada..?
    YCM0xw1.png
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,206
    31,936
    113
    Mamath last month maaru wunaa ada Use meter ekee mehema pennnawada Total ekata wadaa Peack ekee tika wadi wenne kohomada..?
    YCM0xw1.png

    මචං මට මේ ලෝකෙ ගෑණුන්ට අමතරව තේරුම් ගන්න බැරි මුන්ගේ මේ meter එක :baffled: ඇයි බං පරණ detail meter එක මුන් අයින් කරල තියෙන්නේ ? මුන්ට මේක වෙනස් කරන්න පුළුවන් නේද? daily usage එක පරණ එකේ වගේ පෙන්නන්නේ නැති නිසා?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,206
    31,936
    113
    මාරු කර ගත්තා ඒත් බං බලපන්කො ඔක්කොම down SNR අඩුම වෙලා කොහොමද මෙහෙම උනේ? 512 kbps වල SNR 26 වගේ තිබ්බා. :angry:

    Downstream Upstream
    SNR Margin: 3.7 6.5 db
    Line Attenuation: 75.0 41.9 db
    Data Rate: 952 861 kbps

    මොකද බං මම කරන්නේ? ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක් මම කර ගත්තේ :baffled: