SLT WEB FAMILY එකට මරුවෙන්න ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    යෑස්.. කෝල් කල්ල අයිඩී නොම්බරේ ඉල්ලනව :yes:
    දුන්නාම මාරු කරනව..
    මට නං පහුවදා උදේ වෙද්දිද මන්ද මාරුවෙලා තිබ්බ කොහොම හරි දවස් දෙකකට වඩා ගියෙ නෑ :no: :no:
    බිල නං දවස් ගානට නෙමේ බං කෙලින්ම මාසෙට හදල එවන්නෙ :yes:

    ඒ කියන්නේ බං bill දෙකක් එනවද පලවෙනි මාසේ? :frown: අනික CONNECTION එක තියෙන්නේ පියාගේ නමට එයාගේ id ද දෙන්නේ මගේ එකද? :confused:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒ කියන්නේ බං bill දෙකක් එනවද පලවෙනි මාසේ? :frown: අනික CONNECTION එක තියෙන්නේ පියාගේ නමට එයාගේ id ද දෙන්නේ මගේ එකද? :confused:

    නෑ.. මොකක් හරි එක පැජේක් එකකට බිල එන්නෙ :yes: :yes:
    මගෙ කනෙක්ශන් එකත් පියාගෙ නමට තමා :yes:
    අයිඩී නොම්බරේ ඉල්ලන්නෙ මාරු කරන කෙනාගෙ :yes:
    මං දුන්නෙත් මගෙ එක තමා..
    පියාගෙ දත්ත මොකුත් අහන්නෑ :no:
    උඹ ගෙදර ලයින් එකෙන් කෝල් කරන්න විතරයි තියෙන්නෙ :yes:
    මං යනව නිදාගන්න :yes: :yes:
    තව බෑවොත් බාල වැඩිවෙලා මැරෙයි :yes: :yes:
    දැන්ම මැරෙන්න බෑ නැඟිටියි :(
    සු.රැ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    ආ ලොක්ක මාරු වෙන්ට වගේ හදන්නෙ

    මම කල්පනා කොරල කොරල කොරල කොරල ................... තමයි හිතුවේ බං. කමක් නැද්ද? :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    නෑ.. මොකක් හරි එක පැජේක් එකකට බිල එන්නෙ :yes: :yes:
    මගෙ කනෙක්ශන් එකත් පියාගෙ නමට තමා :yes:
    අයිඩී නොම්බරේ ඉල්ලන්නෙ මාරු කරන කෙනාගෙ :yes:
    මං දුන්නෙත් මගෙ එක තමා..
    පියාගෙ දත්ත මොකුත් අහන්නෑ :no:
    උඹ ගෙදර ලයින් එකෙන් කෝල් කරන්න විතරයි තියෙන්නෙ :yes:
    මං යනව නිදාගන්න :yes: :yes:
    තව බෑවොත් බාල වැඩිවෙලා මැරෙයි :yes: :yes:
    දැන්ම මැරෙන්න බෑ නැඟිටියි :(
    සු.රැ.

    එළකිරි :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    ආ ලොක්ක මාරු වෙන්ට වගේ හදන්නෙ

    උඹ මේකට උත්තරේ දන්නවද? OFF PEAK ඔක්කොම ඉවර උනොත් PEAK වලින් USE කරන්න බැරිද OFF PEAK එකට? :confused:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මචං උඹ කියන්නේ OFF PEAK ඔක්කොම ඉවර උනොත් PEAK වලින් USE කරන්න බැරිද OFF PEAK එකට?:confused:
    ඔෆ් පික් ඉවරහ් උනොත් පික් වලින් කැපෙනවහ් බ0 .... :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    OFF PEAK okkoma iwara unoth PEAK walin kapenawa

    ස්තුතියි බං. මොකද බං මම වැඩියෙන් පාවිච්චියට ගන්නේ 18.00 -00.00 වෙනකම් ඉතින් 10 මදිනේ. ඖලක් නැහැනේ 25 අඩු උනාට මොකද? දවල්ට use කරන්නේ අඩුවෙන්?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    පස්නයක් නෑ දැනට 1600ක් ගෙවනව නේද?,මේක ටැක්ස් නැතුව 1490යි

    මට කොහොම හරි 2000 වලට cut කරගත්තොත් ඇති බං :rolleyes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ස්තුතියි බං. මොකද බං මම වැඩියෙන් පාවිච්චියට ගන්නේ 18.00 -00.00 වෙනකම් ඉතින් 10 මදිනේ. ඖලක් නැහැනේ 25 අඩු උනාට මොකද? දවල්ට use කරන්නේ අඩුවෙන්?
    00-08am ~ 10GB
    08am to 11.59pm ~ 30GB
    Total ~ 40GB

    Oya raata thiyena 10GB iwara unoth dawalta thiyena(08am to 11.59pm)30GB walin kapenawa
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    මචං මේක මාර්තු 01 ට වෙනස් වෙන්න දැම්ම call කරන්න වෙයිද ? එහෙම නැත්නම් අප්‍රේල් 29 වෙනිදට කියන්නද?:confused: මුන් ගොඩක් කල් ගනීද?
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මචං මේක මාර්තු 01 ට වෙනස් වෙන්න දැම්ම call කරන්න වෙයිද ? එහෙම නැත්නම් අප්‍රේල් 29 වෙනිදට කියන්නද?:confused: මුන් ගොඩක් කල් ගනීද?

    හෙට කියපන්..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මචං මේක මාර්තු 01 ට වෙනස් වෙන්න දැම්ම call කරන්න වෙයිද ? එහෙම නැත්නම් අප්‍රේල් 29 වෙනිදට කියන්නද?:confused: මුන් ගොඩක් කල් ගනීද?

    මම නං කෙලින්ම පලවෙනිදාවක කෝල් කලේ :yes:
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    මචං මටත් තිත්ත වෙලා මේ HOME රෙද්ද? මොකද්ද කියන්නේ? මට OFF PEAK තියන DATA ඉවර වුනොත් PEAK HOURS තියන DATA OFF PEAK USE කරන්න පුලුවන්ද? :confused:

    USE කරන එවුන් කියපල්ලා මචං. අනික BILL EKKA ඔක්කොමත් එක්ක කීයද? රු.2000 අඩුද?

    අනේ මන්දා බං?

    Friday kiwwa Monday maaru unaa... Home ekata nam wadaa patta speed.Peak volume iwara unoth off peak walin use karanna baa... 64kbps walata speed eka limit karanawa. denata home eke thiyena @sltadsl.lk username eka @sltbb kiyala chage karanna wenawa