mamat HOME inne tamaMaru wenna idea 1k tyenawa, tawa vistara kiyomuko
![]()
විස්තර අහපං කුකුලොහ්

mamat HOME inne tamaMaru wenna idea 1k tyenawa, tawa vistara kiyomuko
![]()

විස්තර අහපං කුකුලොහ්![]()
1day 1GB wage tama, dan speed tyenne max 65kbps
mama gedara nati unot e dawase 1GB ituru weno
kohomat overall 30GB max tama mata yanne
maru wena 1 hondaida ban
? TV series, Games, Films tama godakma
Youtube adui 
?mata dan 30GB vtara yanawa maseta1day 1GB wage tama, dan speed tyenne max 65kbps
mama gedara nati unot e dawase 1GB ituru weno
kohomat overall 30GB max tama mata yanne
maru wena 1 hondaida ban
? TV series, Games, Films tama godakma
Youtube adui
Edit : Rental 1 kiyada ban TAX ekkama?





උඹට 65kbps තියාගෙන දවසට වන් ජීබී යනව කියන්නෙ 2MBPS එද්දි දවසට යයි 4GBවත්..
නෙට් ලිමිටර් වගේ එකක් පාවිච්චි කල්ල ස්පීඩ් අඩු කරගෙන පාවිච්චි කරන්න වෙනව
මම එහෙමයි කරන්නෙ.. බාන වෙලාවට විතරක් ස්පීඩ් කරගන්නව
මාසෙග 1490 + 10% ටැක්ස් + 20% ටැක්ස්
බිලේ තියෙන්නෙ එහෙමයි
ගාන හදල බලපං![]()








බෑ බං මම කතා කරා 1212 එකියක් කියනවා. ඇවිත් ලියුමක් දෙන්න වෙනවා කියලා. දැන් ලියපන්කො ලියුම්![]()
බෑ බං මම කතා කරා 1212 එකියක් කියනවා. ඇවිත් ලියුමක් දෙන්න වෙනවා කියලා. දැන් ලියපන්කො ලියුම්![]()


උඹ හෝම් නෙමේද ? එහෙනං ලියුමක් දෙන්න ඕනෙ තමා![]()
හෝං උන්ට කෝල් කල ගමං මාරු කරනව![]()

eka thama,math danna 3-4 denekma maru una,letters denna one une na,call karama maru karala deela thibunaඋඹ හෝම් නෙමේද ? එහෙනං ලියුමක් දෙන්න ඕනෙ තමා![]()
හෝං උන්ට කෝල් කල ගමං මාරු කරනව![]()

Mamath last month maaru wunaa ada Use meter ekee mehema pennnawada Total ekata wadaa Peack ekee tika wadi wenne kohomada..?
![]()
ඇයි බං පරණ detail meter එක මුන් අයින් කරල තියෙන්නේ ? මුන්ට මේක වෙනස් කරන්න පුළුවන් නේද? daily usage එක පරණ එකේ වගේ පෙන්නන්නේ නැති නිසා?

රෑ 12හේ ඉඳන් 8 වෙනකල් 10.1GB යූස් කරල ඒ 100MB අනිත් 30GB වලින් කැපිලMamath last month maaru wunaa ada Use meter ekee mehema pennnawada Total ekata wadaa Peack ekee tika wadi wenne kohomada..?
![]()
