SLT WEB FAMILY එකට මරුවෙන්න ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,207
    31,940
    113
    SLT WEB FAMILY එකට මරුවෙන්න ද?

    මචං මටත් තිත්ත වෙලා මේ HOME රෙද්ද? මොකද්ද කියන්නේ? මට OFF PEAK තියන DATA ඉවර වුනොත් PEAK HOURS තියන DATA OFF PEAK USE කරන්න පුලුවන්ද? :confused:

    USE කරන එවුන් කියපල්ලා මචං. අනික BILL EKKA ඔක්කොමත් එක්ක කීයද? රු.2000 අඩුද?

    අනේ මන්දා බං?
     
    • Like
    Reactions: prasad9805

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔෆ් පික් ඉවරහ් උනොත් පික් එකෙන් කැපෙනවා බ0 පික් ඉවර උනොත් රැ 12 වෙනකන් ඉන්නහ් වෙනවා ඔෆ් පික් ඉතුරු එවා යුස් කරන්නහ්. උබේ ඔෆ් පික් ඉවර වෙලාහ් පික් එකෙන් කැපුන එවා පෙන්නන්නෙහ් අන්යුසබල් වොලියුම් කියලා
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,940
    113
    ඔෆ් පික් ඉවරහ් උනොත් පික් එකෙන් කැපෙනවා බ0 පික් ඉවර උනොත් රැ 12 වෙනකන් ඉන්නහ් වෙනවා ඔෆ් පික් ඉතුරු එවා යුස් කරන්නහ්. උබේ ඔෆ් පික් ඉවර වෙලාහ් පික් එකෙන් කැපුන එවා පෙන්නන්නෙහ් අන්යුසබල් වොලියුම් කියලා

    මචං මොකද කියන්නේ? මාරුවෙන එක හොඳයිද? අනික bill එක කොහොමද calls hours නම් කොහොමත් මාසෙට පැය 2 වගේ set වෙන්නේ.:confused: any idea මචං?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මචං මොකද කියන්නේ? මාරුවෙන එක හොඳයිද? අනික bill එක කොහොමද calls hours නම් කොහොමත් මාසෙට පැය 2 වගේ set වෙන්නේ.:confused: any idea මචං?
    හොම් එකේ FUP සෙට් වෙන්නේ කියෙන්ද මච0 ?
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,940
    113
    1400i bill eka.... peak 30GB off peak 10GB
    30GB iwara wunoth monada wenawada danne na bn

    30 ඉවර උනොත් අවුල් තමයි ඒත් 10 ඉවර උනොත් 30න් ගන්න පුලුවන් නේද බං?:confused:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,940
    113
    ෆෙබ් ෆැමලි එකට 1700 - 2000 අතර ගානක් එයි බ0 :yes:

    මචං මම 30 වෙනිදා කිවුවොත් 01 වෙනිදට උන් package එක update කරයිද?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මචං මම 30 වෙනිදා කිවුවොත් 01 වෙනිදට උන් package එක update කරයිද?
    නැතිවෙයි බ0 උන්ට කොල් කරලාහ් බලපන් දවස් 2ක් 3කටහ් වඩා ගියොත් කෙලින්මහ් උන්ගේ එරියා හෙඩ් ඔෆිස් එකකටහ් යන්න...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,940
    113
    කෝ මේකෙ තව හෙන ගොඩක් අලුත් එකට මාරු උනානේ ද? කෝ එකෙක්වත් සද්ද නැහැ :rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,940
    113
    apoo ow ganna puluwan, 1GB = 250
    MORE THAN 5GB = 150 per GB

    මචං උඹ කියන්නේ OFF PEAK ඔක්කොම ඉවර උනොත් PEAK වලින් USE කරන්න බැරිද OFF PEAK එකට?:confused:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දිනේ නං මතක නෑ :no:
    කැලැන්ඩරේ ලියල තියෙනව.. උඹට ඕන්නං පස්සෙ බලල කියන්නං :yes: :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,940
    113
    දිනේ නං මතක නෑ :no:
    කැලැන්ඩරේ ලියල තියෙනව.. උඹට ඕන්නං පස්සෙ බලල කියන්නං :yes: :yes:

    කොල්ලෝ කියපන්කො බං අද කතා කලොත් කොච්චර කල් යයිද මාරු කරන්න? අනික මාරු උනහම ඊළඟ මාසෙට විතරක් දවස් ගානට bill එකක් එනවද? call කරලා මාරු කරගන්න පුළුවන් නේද? :confused:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,940
    113
    දිනේ නං මතක නෑ :no:
    කැලැන්ඩරේ ලියල තියෙනව.. උඹට ඕන්නං පස්සෙ බලල කියන්නං :yes: :yes:

    කැලැන්ඩරේ එපෝ අහපු එකට උත්තරේ දියන් මචං :rolleyes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කොල්ලෝ කියපන්කො බං අද කතා කලොත් කොච්චර කල් යයිද මාරු කරන්න? අනික මාරු උනහම ඊළඟ මාසෙට විතරක් දවස් ගානට bill එකක් එනවද? call කරලා මාරු කරගන්න පුළුවන් නේද? :confused:

    යෑස්.. කෝල් කල්ල අයිඩී නොම්බරේ ඉල්ලනව :yes:
    දුන්නාම මාරු කරනව..
    මට නං පහුවදා උදේ වෙද්දිද මන්ද මාරුවෙලා තිබ්බ කොහොම හරි දවස් දෙකකට වඩා ගියෙ නෑ :no: :no:
    බිල නං දවස් ගානට නෙමේ බං කෙලින්ම මාසෙට හදල එවන්නෙ :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනික උඹේ NET LIMITER එකෙන් SPEED BALANCE කරන වැඩේ ගොඩද?

    :D ගොඩ..
    පැය ගනං යූටියුබ් ලැගල ගෙදර තුන් දෙනෙක් නෙට් යූස් කල්ල මේ මාසෙ ජීබී විසිපහක් විතර ඉතුරුත් වුනා :yes:
    දැන් මේ ඒ ඉතුරුව අනුභව කොරන ගමං :baffled: