Psych

Member
Jul 23, 2014
2,058
507
0
:shocked::shocked::shocked:දෙවියනේ මං මේ හීනයක්ද දකින්නේ??? ඇත්තටම මේක තමයි මම ලංකාවේ දැකල තියෙන වැඩිම එක. :yes::yes::yes:
FTTH ban :nerd: dan godak ewunta thiyenawa
 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,860
    31,637
    113
    2ewdtzn.png


    සේම් හියර් මචන්. එත දවසක් 16Mbps ආසන්න වේගයක් ආවා. :yes: router එක restart කලාම ආයෙත් 512Kbps තමා :no:

    මචං උඹේ SNR ඔහොම එන්නේ Modulation එක ADSL2+ වලටද? G.DMT වලටද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,860
    31,637
    113
    ෂුවර්ද?

    මොන පිස්සුද බං 40GB තමා වෙනස peak off-peak නැහැ. කවුද කියන්නේ 65 GB කියල අහල බලපන් 1212 වලින් බොරුද කියල.:frown:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොන පිස්සුද බං 40GB තමා වෙනස peak off-peak නැහැ. කවුද කියන්නේ 65 GB කියල අහල බලපන් 1212 වලින් බොරුද කියල.:frown:

    ඒකනේ බං :eek: