ThilinaTT

Member
Mar 16, 2009
194
14
0
Ja-ela
මගෙ SLT Home පැකේජ් එක තියෙන්නේ.. :)
මෙච්චර කල් data rate එක තිබුනේ 576kbps :yes:
ඒත් ලගකදි ඉදලා data rate එක වෙනස් කරලනේ බන්.. (20477 kbps) :shocked:
SNR එකත් 40db ඉදලා 6db ට අඩු වෙලා බන්...
ඒත් ස්පීඩ් එකේ නම් වෙනසක් වෙලා නෑ.. :no:
මේකට හේතුව කියපල්ලාකෝ...

u6NogdG.jpg

2ewdtzn.png

සේම් හියර් මචන්. එත දවසක් 16Mbps ආසන්න වේගයක් ආවා. :yes: router එක restart කලාම ආයෙත් 512Kbps තමා :no:
 
EON

Well-known member
  • Nov 4, 2012
    3,178
    2,789
    113
    මගෙ SLT Home පැකේජ් එක තියෙන්නේ.. :)
    මෙච්චර කල් data rate එක තිබුනේ 576kbps :yes:
    ඒත් ලගකදි ඉදලා data rate එක වෙනස් කරලනේ බන්.. (20477 kbps) :shocked:
    SNR එකත් 40db ඉදලා 6db ට අඩු වෙලා බන්...
    ඒත් ස්පීඩ් එකේ නම් වෙනසක් වෙලා නෑ.. :no:
    මේකට හේතුව කියපල්ලාකෝ...

    u6NogdG.jpg

    mageth oka oya widiyatama wela thiyanne.. matath hithaganna behe mokakda wenne kiyala... mona magulakda manda.. mulin SNR 36-40 thiyaddi 20344 wage speek ekak pennuwa..e widiyata masa deka thunak thibba..
    dan sathiyaka wage indala SNR eka 6 ta adu wela.. same speek eka router eke pennanne.. e unata download karaddi parana rate eke.. hitapu gaman wedi wenawa.. eth pereda eka paratama 17 MBPS una..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    mageth oka oya widiyatama wela thiyanne.. matath hithaganna behe mokakda wenne kiyala... mona magulakda manda.. mulin SNR 36-40 thiyaddi 20344 wage speek ekak pennuwa..e widiyata masa deka thunak thibba..
    dan sathiyaka wage indala SNR eka 6 ta adu wela.. same speek eka router eke pennanne.. e unata download karaddi parana rate eke.. hitapu gaman wedi wenawa.. eth pereda eka paratama 17 MBPS una..

    උඹලගෙ පැකේජ් උඹලටත් හොරෙන් මාරු කල්ල කුකුලණි... :dull: :dull: :dull: :dull: