SLT Package එකක් වෙන package එකකට (Family > Surfer) Upgrade කරපුවහම ඒක Upgrade වෙන්න කොච්චර වෙලා යනවද බන්ස්?
අද උදේ 8ට විතර කිව්වේ call කරලා Upgrade කරපන් කියල, තාම නෑ
දවසම ඉවසගෙන ඉඳල ඉඳල බැරිම තැන extra GB එකක් දාගත්තා. අපරාදේ 250ක් 