ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    SLT Package එකක් වෙන package එකකට (Family > Surfer) Upgrade කරපුවහම ඒක Upgrade වෙන්න කොච්චර වෙලා යනවද බන්ස්? :confused: අද උදේ 8ට විතර කිව්වේ call කරලා Upgrade කරපන් කියල, තාම නෑ :angry: දවසම ඉවසගෙන ඉඳල ඉඳල බැරිම තැන extra GB එකක් දාගත්තා. අපරාදේ 250ක් :(
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    SLT Package එකක් වෙන package එකකට (Family > Surfer) Upgrade කරපුවහම ඒක Upgrade වෙන්න කොච්චර වෙලා යනවද බන්ස්? :confused: අද උදේ 8ට විතර කිව්වේ call කරලා Upgrade කරපන් කියල, තාම නෑ :angry: දවසම ඉවසගෙන ඉඳල ඉඳල බැරිම තැන extra GB එකක් දාගත්තා. අපරාදේ 250ක් :(

    එහෙම update වෙන්නේ නෑ කිව්ව ගමන් .. කතා කරපු වෙලාවේ අහගන්න එපයේ කොච්චර කල් යනවද කියල ..
    මාසේ අන්තිමට මාරු කරා නං එලග මාසේ ඉදන් හරි .. මම නං එහෙම කරේ .. මාසේ මැදදී මාරු ක්කරාම ඔක්කොටොම කරදරයිනේ
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    එහෙම update වෙන්නේ නෑ කිව්ව ගමන් .. කතා කරපු වෙලාවේ අහගන්න එපයේ කොච්චර කල් යනවද කියල ..
    මාසේ අන්තිමට මාරු කරා නං එලග මාසේ ඉදන් හරි .. මම නං එහෙම කරේ .. මාසේ මැදදී මාරු ක්කරාම ඔක්කොටොම කරදරයිනේ

    මම ඇහුව බන්. උන් කිව්වා පැය ගානකින් හරි කියල. ඔව් ඉතින් පැය 48ක් ගියත් ඉතින් මොකක් හරි පැය ගානක් නේ :angry:

    නෑ උන් කිව්වේ අද upgrade කරාම family package එකේ රෙන්ටල් එකෙන් තුනෙන් දෙකකුයි, surfer පැකේජ් එකෙන් තුනෙන් එකකුයි එකතු වෙලා රෙන්ටල් එක හැදෙන්නේ කියල මේ මාසෙට. (අද 20වෙනිදා හින්ද)

    මේ මාසෙට surfer එකේ 55GB වලින් තුනෙන් එකක් (18GB විතර) දෙනවා කිව්වා.

    Extra GB දාන එකට වඩා ලාබ හින්ද බන් කෙලින්ම upgrade කරේ :(