Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    මචන් අපේ ගෙදර තියෙන්නෙ slt connection එකක්. Router එකක් නෙමේ phone එකෙන් wifi දෙන්නෙ. මට ඕනෙ බන් ලොග් වෙන උන්ගෙ ඩේටා ලිමිට් කරන්න. මට උන්ට යූස් කරන්න එපා කියන්නත් බෑ. මම මාසෙට අමාරුවෙන් බිල ගෙවනවා 6වෙනිදා 7වෙනිදා වෙනකොට ඩේට ඉවරයි. එපා වෙලා ඉන්නෙ බන්. උබලා මේකට විසදුමක් දන්නවා නම් කියපන්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,032
    52,947
    113
    Colombo
    මචන් අපේ ගෙදර තියෙන්නෙ slt connection එකක්. Router එකක් නෙමේ phone එකෙන් wifi දෙන්නෙ. මට ඕනෙ බන් ලොග් වෙන උන්ගෙ ඩේටා ලිමිට් කරන්න. මට උන්ට යූස් කරන්න එපා කියන්නත් බෑ. මම මාසෙට අමාරුවෙන් බිල ගෙවනවා 6වෙනිදා 7වෙනිදා වෙනකොට ඩේට ඉවරයි. එපා වෙලා ඉන්නෙ බන්. උබලා මේකට විසදුමක් දන්නවා නම් කියපන්.

    ගෙදර අය නම් එපා කියපන්
     
    • Like
    Reactions: jhnnwp and Commex

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991

    අන්ලොක් කරපු රවුටරයක් හොයාගෙන මොබයිල් සිම් එකක් දාලා social media package එකක active කරලා දෙන්න
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,136
    11,141
    113
    Forest
    You need a proper router that supports those features you are asking for. You can create seperate accounts for individuals in the house and apply a monthly data cap OR go for an unlimited connection with slow speeds. Can't do anything like that in a mobile phone afaik
     
    • Like
    Reactions: Voltage and Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    ගෙදර අය නම් එපා කියපන්
    Wadak ne bn kiyala :(
    hardware firewall ekak one wei
    Eka kohomada karanne bro
    අන්ලොක් කරපු රවුටරයක් හොයාගෙන මොබයිල් සිම් එකක් දාලා social media package එකක active කරලා දෙන්න

    You need a proper router that supports those features you are asking for. You can create seperate accounts for individuals in the house and apply a monthly data cap OR go for an unlimited connection with slow speeds. Can't do anything like that in a mobile phone afaik

    land phone ekak machn tiyenne
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    Wadak ne bn kiyala :(

    Eka kohomada karanne bro

    You need a proper router that supports those features you are asking for. You can create seperate accounts for individuals in the house and apply a monthly data cap OR go for an unlimited connection with slow speeds. Can't do anything like that in a mobile phone afaik

    land phone ekak machn tiyenne
    නෑ මචන් මම කියන්නෙ s10 වගේ රවුටර් අන්ලොක් කරලා මෙබයිල් සිම් දාන්න හදාගන්න පුලුවන්. ගෙදර අයට වෙනම ඒ වගේ එකක් අරන් හදලා දෙන්න.

    ගෙදර අයට වැඩියම ඩේටා යනව ඇත්තේ social media + YouTube වලට. ඒ දෙකම unlimited දෙන package එකක් active කරලා දෙන්න.

    Ex. Dialog 360 package එක තියනවා fb/WhatsApp/youtube unlimited.
     
    • Love
    • Like
    Reactions: EssJeeEm and Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    horen 4n wala mac address hoyalaa aran block karala dapan router eken
    Router ne bn land phone ekak tiyenne. Eke settings vala baluwa. Kohenwath hambune ne. Eken karana hati dannawa nm kiyapn machn
    නෑ මචන් මම කියන්නෙ s10 වගේ රවුටර් අන්ලොක් කරලා මෙබයිල් සිම් දාන්න හදාගන්න පුලුවන්. ගෙදර අයට වෙනම ඒ වගේ එකක් අරන් හදලා දෙන්න.

    ගෙදර අයට වැඩියම ඩේටා යනව ඇත්තේ social media + YouTube වලට. ඒ දෙකම unlimited දෙන package එකක් active කරලා දෙන්න.

    Ex. Dialog 360 package එක තියනවා fb/WhatsApp/youtube unlimited.
    Thanx macho mama balannam.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,337
    113
    Wadak ne bn kiyala :(

    Eka kohomada karanne bro

    You need a proper router that supports those features you are asking for. You can create seperate accounts for individuals in the house and apply a monthly data cap OR go for an unlimited connection with slow speeds. Can't do anything like that in a mobile phone afaik

    land phone ekak machn tiyenne
    https://www.techgates.lk/firewall/
    website/torrent block karanna. data speed limit karanna. monitor karanna one wadak oken puluwan.
    price nam kohomada danne na
     
    • Like
    Reactions: Commex

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    මචන් අපේ ගෙදර තියෙන්නෙ slt connection එකක්. Router එකක් නෙමේ phone එකෙන් wifi දෙන්නෙ. මට ඕනෙ බන් ලොග් වෙන උන්ගෙ ඩේටා ලිමිට් කරන්න. මට උන්ට යූස් කරන්න එපා කියන්නත් බෑ. මම මාසෙට අමාරුවෙන් බිල ගෙවනවා 6වෙනිදා 7වෙනිදා වෙනකොට ඩේට ඉවරයි. එපා වෙලා ඉන්නෙ බන්. උබලා මේකට විසදුමක් දන්නවා නම් කියපන්.
    උබට එපා වෙලා නම් ඉන්නේ. ගෙදර අයට ඒ router එක use කරන්න කියලා උබ වෙනම Dongle or router එකක් ගනින් .ගෙදර දැනට තියන්නේ කොච්චර GB ගානක එකක්ද ?
     
    • Like
    Reactions: Commex

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,164
    2,783

    ubata oya wade karanna puluwan router ekak ganna giyoth appata siri gaja wenawa ganan ahapuwama
    matath oya wagema need ekak nisa mama wena gemak gahuwa

    OpenWRT kiyala router firmware ekak thiyanawa. eka opensource. basic firmware flash karata passe anith features add-on packages widiyata install karaganna puluwan.
     
    • Like
    Reactions: Commex

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    Wadak ne bn kiyala :(

    Eka kohomada karanne bro

    You need a proper router that supports those features you are asking for. You can create seperate accounts for individuals in the house and apply a monthly data cap OR go for an unlimited connection with slow speeds. Can't do anything like that in a mobile phone afaik

    land phone ekak machn tiyenne
    tp-link
    OMADA EAP 110/105 2.4/5
     
    • Like
    Reactions: Commex

    @media

    Well-known member
  • May 21, 2011
    1,233
    383
    83
    උබට විතරක් පාවිච්චි කරන ඕන්නම් ඉතින් උබේ mac address එක විතරක් whitelist දාගනින්. නැත්තම් user based throttle කරන්න පුලුවන් router තියනවා TP link එහෙම. මගේ ලඟ තිබ්බා ADSL එකක් ඒකෙ නම් පුලුවන්. 4G routers වල කොහොමද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    https://www.techgates.lk/firewall/
    website/torrent block karanna. data speed limit karanna. monitor karanna one wadak oken puluwan.
    price nam kohomada danne na
    Thanx bro
    Kohomada karanne machn?
    උබට එපා වෙලා නම් ඉන්නේ. ගෙදර අයට ඒ router එක use කරන්න කියලා උබ වෙනම Dongle or router එකක් ගනින් .ගෙදර දැනට තියන්නේ කොච්චර GB ගානක එකක්ද ?
    Ane bn wadak ne ehema kiyala. Anika mata munata kiyannath be bn.45gb day time night time 65k tinava. Eka nm ithuru wenava. Day time tika washpa wenava :(
    ubata oya wade karanna puluwan router ekak ganna giyoth appata siri gaja wenawa ganan ahapuwama
    matath oya wagema need ekak nisa mama wena gemak gahuwa

    OpenWRT kiyala router firmware ekak thiyanawa. eka opensource. basic firmware flash karata passe anith features add-on packages widiyata install karaganna puluwan.
    Thanx machn mama balannam

    උබට විතරක් පාවිච්චි කරන ඕන්නම් ඉතින් උබේ mac address එක විතරක් whitelist දාගනින්. නැත්තම් user based throttle කරන්න පුලුවන් router තියනවා TP link එහෙම. මගේ ලඟ තිබ්බා ADSL එකක් ඒකෙ නම් පුලුවන්. 4G routers වල කොහොමද දන්නෙ නෑ.
    Thanx machn mn balannm
    ------ Post added on Jun 6, 2022 at 3:13 PM
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    Ane bn wadak ne ehema kiyala. Anika mata munata kiyannath be bn.45gb day time night time 65k tinava. Eka nm ithuru wenava. Day time tika washpa wenava :(
    මචන් ගෙදර අය ගොඩක් Youtube බලනවා ඇත්තේ , එකට ලොකු ගානක් යනවා ඇති . උබ Monthly report එකේ Youtube වල usage එක බලපන් . ඊට පස්සේ youtube addon එක දාගනින්

    Annotation-2022-06-06-154707.png
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    මචන් ගෙදර අය ගොඩක් Youtube බලනවා ඇත්තේ , එකට ලොකු ගානක් යනවා ඇති . උබ Monthly report එකේ Youtube වල usage එක බලපන් . ඊට පස්සේ youtube addon එක දාගනින්

    Annotation-2022-06-06-154707.png
    Ow macho YouTube thamai wadiyama balanne. Thanx bokka
     
    • Like
    Reactions: EssJeeEm

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මචන් අපේ ගෙදර තියෙන්නෙ slt connection එකක්. Router එකක් නෙමේ phone එකෙන් wifi දෙන්නෙ. මට ඕනෙ බන් ලොග් වෙන උන්ගෙ ඩේටා ලිමිට් කරන්න. මට උන්ට යූස් කරන්න එපා කියන්නත් බෑ. මම මාසෙට අමාරුවෙන් බිල ගෙවනවා 6වෙනිදා 7වෙනිදා වෙනකොට ඩේට ඉවරයි. එපා වෙලා ඉන්නෙ බන්. උබලා මේකට විසදුමක් දන්නවා නම් කියපන්.
    අවශ්‍ය වෙලාවට උන්ගෙ MAC address block කරපන්.