SLT4G යූසේජ් එකේ අවුලක්

mashh

Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    මේ මාසෙ SLT 4G වෙබ් පෝටල් එකේ ඩේටා යූසේජ් එක වැඩිපුර පෙන්නනවා.
    උඹලටත් එහෙම නම් කම්ප්ලේන් එකක් දාලා හදවගන්න

    තව එකක්, ලෝයලිටි එකත් අඩුවෙන් ඉවර කරලා
     

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    mageth me mase wadi wage ban.. uba complain karama haduwada ?
    දැන් තිබ්බටත් වඩා අවුල් එතන ඉන්න හරක් ට මෙලො මගුලක් තෙරෙන්නෙත් නෑ :angry: