SLT_අනාථයො

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙයාලගෙ සයිට් එක, මේ වෙනස්වීම් ගැන තාම අප්ඩේට් කරල නෑ.. :angry:

    මුලු ලංකාවටම අන්තර්ජාල සේවා සපයනව.. සයිට් එක අප්ඩේට් කරගන්ඩ බෑ, මගඩියක්ද දන්නෙ නෑ..
    ඉන්විස්ටිගේෂන් එකක් යනවා
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මෙයාලගෙ සයිට් එක, මේ වෙනස්වීම් ගැන තාම අප්ඩේට් කරල නෑ.. :angry:

    මුලු ලංකාවටම අන්තර්ජාල සේවා සපයනව.. සයිට් එක අප්ඩේට් කරගන්ඩ බෑ, මගඩියක්ද දන්නෙ නෑ..

    ahema baha machan kidekek ge kiyala update karannada amaru athi unta :sorry:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මොනවා වුනත් ගෙවන ගානට වටිනා එකම පැකේජ් එක බන්.
    KBB හැරුණු විට.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    වැල බාන අනාථයන්ගෙ අවධානය පිණිසයි...

    entree වැඩි කර නැත....දුක තමා සෝමපාල....:sorry::sorry:

    web lite 2GB (peak hours) වැඩි කර ඇත...උන්න විදිහට මළා මදැයි...:)

    web family 20GB (off peak) වැඩි කර ඇත....බාන්න පුලුවන් රම්පෙට පොරි හැලෙන්න... :rofl:

    web surfer web වෙනුවට family extra ලෙස නවතම පැකේජයක් හදුන්වාදී එයට 15GB (peak hours) එකතු කර ඇත... මේ සියල්ල පෙබරවාරී පළමු වෙනිදා සිට ක්‍රියාත්මකයි.:cool::cool:


    ඇස්.ඇල්.ටි.අනාථයින්ට රිදෙයි දැන්... :rofl::rofl:

    :shocked::shocked::shocked: :lol::lol::lol: