SLTMobitel 4G router

inspiron

Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    ඕක ආව කියන්නෙ ඇක්ටිව්.නොම්බරේ myslt ඇප් එකට ඇඩ් කරල mcash වලින් රීලෝඩ් එකක් දාගන්න.

    මුලින් රුපියල් 100ක් දාන්න ඕනෙ.එක සැරේම පැකේජ් එකේ ගාන දාගෙන ඇක්ටිව් කරගන්න.
    Package ekatat ekka 500 gaanak gewwa. Myslt web & app eke number eka add karanna ba error ekak enawa
     
    Last edited:
    • Like
    Reactions: lilman

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    ඕක ආව කියන්නෙ ඇක්ටිව්.නොම්බරේ myslt ඇප් එකට ඇඩ් කරල mcash වලින් රීලෝඩ් එකක් දාගන්න.

    මුලින් රුපියල් 100ක් දාන්න ඕනෙ.එක සැරේම පැකේජ් එකේ ගාන දාගෙන ඇක්ටිව් කරගන්න.
    Mn mulin 10GB reload ekak demme.
    router ekak gatta ada. me wage msg ekak awa phone ekata. dan mokadda bn karanna tiyenne?
    tama active karala nadda? net yanna ba
    Oke TR-069 kiyala magulak thiyanava, eke Username/Password gahanna one. hari giye nettan Phone ekata Sim eka dala Mobitel APN settings hadagena yanna
     
    • Like
    Reactions: lilman

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    router eka hitapu gaman slt wenawa. restart karama mobitel wenawa. slt wala signal na. mobitel unama signal pennanawa.

    IPv4 StatusConnected
     
    • Wow
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,088
    53,052
    113
    Colombo
    Package ekatat ekka 500 gaanak gewwa. Myslt web & app eke number eka add karanna ba error ekak enawa

    1717 Customer care කෝල් කරන්න.ඇඩ් කරල දෙනව.මම ඇඩ් කරගත්තෙ එහෙමයි.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    1717 Customer care කෝල් කරන්න.ඇඩ් කරල දෙනව.මම ඇඩ් කරගත්තෙ එහෙමයි.
    dan myslt ekata connection eka add karanna puluwan una. status eka pennanne idle kiyala. active karala na neda?
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,088
    53,052
    113
    Colombo
    dan myslt ekata connection eka add karanna puluwan una. status eka pennanne idle kiyala. active karala na neda?

    ඇක්ටිව්.100ක් හෝ ඊට වැඩියෙන් දාන්න ඕනෙ ඇක්ටිව් කියල පෙන්වන්න.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,088
    53,052
    113
    Colombo
    Umbata tama speedtest ekak karaganna beriunada ban?

    dialog දාපු පැකේජ් එක තවම ඉතුරුයි බන්.එක ඉවර උනාම මේක ඇක්ටිව් කරන්න හිතාගෙන ඉන්නේ. අපරාදේ ඩේටා.පොඩ්ඩක් ඉවසල ඉමූ.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    ඇක්ටිව්.100ක් හෝ ඊට වැඩියෙන් දාන්න ඕනෙ ඇක්ටිව් කියල පෙන්වන්න.
    man hithanne aru package eka add karala na salli gaththata. reload karanna kramayak nadda? mobitel sim nathuwa?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,088
    53,052
    113
    Colombo
    man hithanne aru package eka add karala na salli gaththata. reload karanna kramayak nadda? mobitel sim nathuwa?

    උඹ 4900ක් දීල කනෙක්ෂන් එකනේ ගත්තේ.පැකේජ් එක උඹ දාගන්න ඕනේ.දැනට mcash විතරයි දාන්න පුළුවන් දන්නා තරමින්.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    උඹ 4900ක් දීල කනෙක්ෂන් එකනේ ගත්තේ.පැකේජ් එක උඹ දාගන්න ඕනේ.දැනට mcash විතරයි දාන්න පුළුවන් දන්නා තරමින්.
    Wade hari giya. Ada dawal router wikunapu dial eka package eka active karapu msg eka awa.