eka echchara ganak giye naඌගේ server එකට තියෙන දුර වැඩියි මයිල 50 කින්.
uba speed eka wadi karagaththada 16ta? 
eka echchara ganak giye naඌගේ server එකට තියෙන දුර වැඩියි මයිල 50 කින්.
uba speed eka wadi karagaththada 16ta? 
eka echchara ganak giye nauba speed eka wadi karagaththada 16ta?
![]()

ඌගේ server එකට තියෙන දුර වැඩියි මයිල 50 කින්.

ela elaනෑ බන්, SNR margin එක අඩු වෙනවා, ඒක නිසා 9 වගේ තියාගත්තා.![]()
magenam 15k wage thiyenawa 16 karata passeth
එක්ස්චේන්ජ් එක උඩද බන් කොම්පීතරේ තියෙන්නෙ...![]()

මේකටත් මොකක් හරි කියනකො
උබේ connection එක ගොඩක් හොදයි බන්, SNR margin එක excellent (37+ තියෙනවා)
නමුත් speed එක මදි (4mbps වගේ තියෙන්නේ), පුලුවන් නම් කියලා වැඩි කරගනින් අඩුම තරමේ 10 ක් වත්.
mage line attenution eka 48.6
snr eka 6 to 8 wage
eye mama 2m walata wedi karagaththa
eth reta disconnect wenawa
e para apahu 1m tama
මගෙත් 5m වලට වඩා වැඩි කලොත් down වෙනවා. එත් ඕකුන් කියන විදියට අනිවා minimum 2mbps තියෙන්න ඕනි line එකේ. ඒ නිසා complaint කරහන්. මගෙත් ඉස්සර 5m වත් වැඩ කලේ නෑ. down වෙනවා එක ලග. halo ගහනකොට ඉතින් මල. පස්සේ දෙතුන් පාරක් කෝල් කලාම උන් line එක හදල තිබ්බ. දැන් fiber optic අදිනවලු රත්නපුර පැත්තේ එහෙමත්. හැම පැත්තක්ම cover උනාම අපිටත් සමහරවිට line condition තව හොද වෙයි.
minimum 1m da 2m da?
mata sure neththe tiyana ekath nethi weida kiyala
ekai mehema enne