SLTNET family package අඩුම ස්පීඩ් කාටද?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    4206070638.png
     
    MIB_srilanka

    Well-known member
  • Jun 5, 2007
    457
    278
    63
    For the moment I'm still using 512kbps line, I have know idea abut this SNR thins but like to get an idea if I upgrade to new Web Family Package how much speed I get by looking at my router data

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,276
    648
    113
    Classified
    :(:(:(:(:(

    එක්ස්චේන්ජ් එක උඩද බන් කොම්පීතරේ තියෙන්නෙ...:shocked::cool::cool::cool::cool:

    නැ බන් අපේ ගේ ඉස්සරහා, මට පෙනෙන දුරින්, මට ඇහෙන සරින්, තමයි පෙට්ටිය තියෙන්නේ... :rofl:
     
    MIB_srilanka

    Well-known member
  • Jun 5, 2007
    457
    278
    63
    For the moment I'm still using 512kbps line, I have know idea abut this SNR thins but like to get an idea if I upgrade to new Web Family Package how much speed I get by looking at my router data

    මේකටත් මොකක් හරි කියනකො
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේකටත් මොකක් හරි කියනකො

    උබේ connection එක ගොඩක් හොදයි බන්, SNR margin එක excellent (37+ තියෙනවා)
    නමුත් speed එක මදි (4mbps වගේ තියෙන්නේ), පුලුවන් නම් කියලා වැඩි කරගනින් අඩුම තරමේ 10 ක් වත්.
     
    MIB_srilanka

    Well-known member
  • Jun 5, 2007
    457
    278
    63
    උබේ connection එක ගොඩක් හොදයි බන්, SNR margin එක excellent (37+ තියෙනවා)
    නමුත් speed එක මදි (4mbps වගේ තියෙන්නේ), පුලුවන් නම් කියලා වැඩි කරගනින් අඩුම තරමේ 10 ක් වත්.

    නැහැ මචෝ මන් තවම පාවිචි කරනේ 512 line එකක් මමත් ඕක notice කරා ඔකේ හැටියට 4 down & 1 up එනවා නේද මන් කිව්වේ ඉදල හිටලා SLT case වුන්හාම 3mb වගී එනවා මන් හිතනේ උන්ගේ account case වුනහම, ඔය screen ෂොට් එකෙ ගන්න කොටනම් 512 නොර්මල් ස්පීඩ් තමිඅවේ
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,880
    6,513
    113
    ගග අද්දර
    mage line attenution eka 48.6
    snr eka 6 to 8 wage
    eye mama 2m walata wedi karagaththa
    eth reta disconnect wenawa
    e para apahu 1m tama

    මගෙත් 5m වලට වඩා වැඩි කලොත් down වෙනවා. එත් ඕකුන් කියන විදියට අනිවා minimum 2mbps තියෙන්න ඕනි line එකේ. ඒ නිසා complaint කරහන්. මගෙත් ඉස්සර 5m වත් වැඩ කලේ නෑ. down වෙනවා එක ලග. halo ගහනකොට ඉතින් මල. පස්සේ දෙතුන් පාරක් කෝල් කලාම උන් line එක හදල තිබ්බ. දැන් fiber optic අදිනවලු රත්නපුර පැත්තේ එහෙමත්. හැම පැත්තක්ම cover උනාම අපිටත් සමහරවිට line condition තව හොද වෙයි.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    මගෙත් 5m වලට වඩා වැඩි කලොත් down වෙනවා. එත් ඕකුන් කියන විදියට අනිවා minimum 2mbps තියෙන්න ඕනි line එකේ. ඒ නිසා complaint කරහන්. මගෙත් ඉස්සර 5m වත් වැඩ කලේ නෑ. down වෙනවා එක ලග. halo ගහනකොට ඉතින් මල. පස්සේ දෙතුන් පාරක් කෝල් කලාම උන් line එක හදල තිබ්බ. දැන් fiber optic අදිනවලු රත්නපුර පැත්තේ එහෙමත්. හැම පැත්තක්ම cover උනාම අපිටත් සමහරවිට line condition තව හොද වෙයි.

    minimum 1m da 2m da?
    mata sure neththe tiyana ekath nethi weida kiyala
    ekai mehema enne
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    යාළුවනේ අපෙත් snr එක හිටි ගමන් 20 ඉඳල 6ට බහිනව මොකෝ දන්නෙ නෑ නේද ? 512 එක තියෙන්නෙ PEO හිටං තියෙනව 6ට බැස්සම PEO තේරුමක් නෑ exchange එකක් ළඟ පාතක නෑ ඇහුවම කිව්වෙ Telekom එකේ ඉඳලම එන්නෙ කියල Telekom එකට දුර 2.9km තියෙන්නෙ