මචං මගේ යාලුවෙකුට පොඩි සිස්ටම් එකක් පොරට ගොඩක් වියදම් කරන්න බෑ ඒ නිසා පොඩියට එකක් හදන්න හදන්නේ මේ ලයිට් කැපිල්ල නිසාම.
ගන්න හිතන් ඉන්නෙ
330w පැනල් එකක්.
mppt චාර්ජ් කොන්ට්‍රෝලර් එකක්.
100ah ඩීප්සයිකල් බැටරියක්
ඉන්වර්ටර් එකක්.
මචං මේ ටිකට අඩුම කීයක් විතර යයිද බන්?
ඌට කම්පියුටර් එක, ෆෑන් එකක්, රව්ටර්, ප්‍රින්ටර් එක වැඩකරගන්න. පොඩි ෂොප් එකක් ඌ කරන්නේ ස්කෝලයක් ලඟ.