Smart eBikes 2014/2015

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේ Audi ebike එක ලංකාවේ තියද? :oo:
    Price කොහොම වෙයිද? :confused:
    විස්තර හෙවුවට හොයාගන්න බැරි වුනා... :(
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,354
    2
    53,815
    113
    ඕකක් හන්දියේ වින්කලේට දැම්මොත් වින්කල් බාස් හාට් ඇටෑක් එකක් වත් හැදිල මැරෙයිද බං :shocked:
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    TFS :)

    ලංකාවත් ලැම්බොගිනි හදන වෙලාවෙ, ලංකාවෙ මිනිස්සුන්ට ගැලපෙන eBike එකක් හැදුවා නම් මොකද?

    :yes: :(