Smart phone එකක් ගන්න විශ්වාසවන්ත තැනක් ?
(Sony, samsung, huawei, HTC) විශේෂයෙන්ම sony /කොලබ ආසන්නයෙන් හොර බොරු නැති හොඳ warranty එකක් එක්ක original smart phone එකක් ගන්න හොඳ තැන ටිකක් කියන්න පුලුවන්ද ??? මොකද අධ කාලේ අපි කඩේකට ගිහින් හොඳට බලල ෆොනේ ගත්තට original එකක්ද. කොපියක්ද duplicate එකක්ද කියල අපිට හොයාගන්න තේරෙන්නෑ. අරගෙන අවුරුද්දක් විතර යද්දී තමයි එකේ තත්වේ තේරෙන්නේ.විකුනද්දී වෙලේන්දනම් හැමදාම කියන්නේ එයා විකුණන phone ඒකතමයි ලෝකේ හොදම එක කියල. කොයි business එකත් එහෙම තමයි.අපිට බයක් නැතුව original smart phone එකක් ගන්න පුළුවන් විශ්වාසවන්ත තැන් කීපයක් දන්න අය කියනවද ???.elakiri එකේ phone කාල වතුර බීපු එවුන් ගොඩාක් ඉන්නව.. ගන්න ගොඩක්ම අදහස තියෙන්නේ sony හරි samsung හරි තමයි...
thank you

mama samsung s6 ekak gaththa ethanin..aran dawas 10 wage use karanakota speaker eka ahenne nathuwa giya...wena un nam kiyanawa ne Company aran yanna kiyala...mun mata ehema kiwwe na mata un phone to phone replacemant ekak dunna api eka maru karagannam kiyala...mama eken S6 EDGE ekak gaththa with warrenty 