6.5" වගේ Display සයිස් Phone විතරයි දැන් අලුතෙන් එන Smartphone වල තියෙන්නේ. කම්පැනි හැම එකක්ම එන්න එන්න ලොකු Display වලට යනවා. උබලට ඒක අවුලක් නැද්ද සිංහලු, Phone එක දඩාර එකක් වෙන එක.
Ow bn aluth ewwage 6.5 ta wada loku ewwa thama dan enne. 5.8 thama mata set. 5.8 Aluthen hadanne na ne PhonesiPhone X 5.8 display eka patta bn.
6.1 display ekath echchara case ekak ne.
6.5 display nan size wadi bn
Mokkda?මං අයිපුක් එකක් ගත්ත ඒකෙ සයිස් එක 7.1 යි
ඔව් බන් මම කැමති 5.8 වගේ phone එකකට ඒත් දැන මාකට් එකේ එකෙක්වත් ඒ ගාන phone හදන්නේ නෑ. එපා වෙනවා බන් මේ විසාල පෝන් අතටත් වඩා ලොකුයිමිනිස්සු තමන්ට ඇත්තටම ඕනි දේ මොකද්ද කියලා තේරුම් නොගෙන marketing වලට රැවටිලා trend හදාගත්තාම ඔහොම තමයි. Sony නම් compact phone release කරානෙ ඉස්සර flagship එකත් එක්ක, දැන් ඒකත් නෑ. ආයේ කවුරුහරි compact size එකක් release කරොත් හොඳයි, ඒත් දැන් ඊට වඩා vision pro එකත් එක්ක compete කරන්න දේවල් හදන්න තියෙන හින්දා පොඩි phone වලට තැනක් එන එක්ක් නෑ
you have asus zenfone 10 is coming too. best compact phoneමිනිස්සු තමන්ට ඇත්තටම ඕනි දේ මොකද්ද කියලා තේරුම් නොගෙන marketing වලට රැවටිලා trend හදාගත්තාම ඔහොම තමයි. Sony නම් compact phone release කරානෙ ඉස්සර flagship එකත් එක්ක, දැන් ඒකත් නෑ. ආයේ කවුරුහරි compact size එකක් release කරොත් හොඳයි, ඒත් දැන් ඊට වඩා vision pro එකත් එක්ක compete කරන්න දේවල් හදන්න තියෙන හින්දා පොඩි phone වලට තැනක් එන එක්ක් නෑ
මම පොත් කියවන්නෑ නේෆෝන් එකෙන් පොත් කියවන්න 6.5 තමා ගාන
ඒක එක එක්කෙනාගේ කැමැත්ත නේ. එකම මොඩල් එක Display size වෙනස් කරලා හැදුවනම් හරි.ඒකනෙ මටනං හොඳයි ඩිස්ප්ලේ එක ලොකු වෙන එක![]()
12 Walin passe naiPhone mini models thiyenawa 5.4 screen size neh