Smart Phone Shops වල හොද නරක

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    ආ කට්ටිය මේවගෙන් ෆෝන් අරන් කෙලවගත්තු අය ගත්ත අය තාමත් අව්ලක් නැති..හොද නරක කොටාගෙන යමල්ලා ඔය උබලා ගත්ත ශොප් වල..අනික් උන්ටත් දැනගන්න එක්ක..මේ ත්‍රෙඩ් එකේ අව්ල් වියවුල් සේරම ලියාගෙන යමු එහෙනම්!!

    :yes::yes::yes::yes::yes::yes:

    Dialcom
    Celltronics
    Greenware Technologies
    Dealz Woot
    Selfie Mobile
    Doctor Mobile
    iDealz Lanka
    Smart Mobile Nugegoda
    The Next Level
    Mobile Planet
    New Present Solution
    The Phone Expert
    Fono Technologies


    :):):):):):):):):)

    ඒ වගේම මෙතන පෝස්ට් කරන උන් දාපල්ලා වොරන්ටි ක්ලෙම් කරන්න ගිහින් වෙච්ච අද්දැකීම් එහෙමත්.....මොකද අලුතින් ෆෝන් එකක් ගන්න අයට ගොඩක් වැදගත් වේවි මේක මන් හිතන්නේ..
     
    Last edited:
    • Like
    Reactions: rrokc

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Mobile planet එකෙන් සන්සුන් එකක් ගත්තා.අවුරුදු එකහමාරක් වගේ පාවිච්චි කරා අවුලක් නැතුව.වොරන්ටි ක්ලෙම් කරන්න එහෙම ඉෂුස් මොනවත් ආවේ නෑ.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මාතර Chamee Mobile කියල එකක් තියෙනවා, මහ හොර ගුහාවක්,
    ඒකෙන් ෆෝන් එකක් ගන්න තියා හිතන්නවත් එපා,
    මම ඒක කළින් ත්‍රෙඩ් එකකත් දැම්මා
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,593
    113
    Piliyandala
    Unge den case goduk tiyanawa...
    unge service 1th hari nehe.

    Hariyta api unge salli waling phone ganawa wage.

    මම SONY Z5P & M5 දෙකම ගත්තේ මේකෙන්... Z5P එකේ හෙඩ් පොන් එක ගහන පොර්ට් එක වැඩ නැතිව මම ගියා හදාගන්න...මේක සිංගප්පූරුව ට යවල ඕනෙලු හදන්න වැඩි උනන්දුවක් දැක්කුවේ නෑ... මමත් සැහෙන්න විස්වාස කරපු තැනක්... මේකෙන් පස්සේ මටත් එපා උනා බන්.... දැනට මම දන්නා තරමින් හොඳයි කියන්නේ

    Celltronic IDealz Divine Qtell වගේ ශෝප්ස් තමා...