ආ කට්ටිය මේවගෙන් ෆෝන් අරන් කෙලවගත්තු අය ගත්ත අය තාමත් අව්ලක් නැති..හොද නරක කොටාගෙන යමල්ලා ඔය උබලා ගත්ත ශොප් වල..අනික් උන්ටත් දැනගන්න එක්ක..මේ ත්රෙඩ් එකේ අව්ල් වියවුල් සේරම ලියාගෙන යමු එහෙනම්!!






Dialcom
Celltronics
Greenware Technologies
Dealz Woot
Selfie Mobile
Doctor Mobile
iDealz Lanka
Smart Mobile Nugegoda
The Next Level
Mobile Planet
New Present Solution
The Phone Expert
Fono Technologies









ඒ වගේම මෙතන පෝස්ට් කරන උන් දාපල්ලා වොරන්ටි ක්ලෙම් කරන්න ගිහින් වෙච්ච අද්දැකීම් එහෙමත්.....මොකද අලුතින් ෆෝන් එකක් ගන්න අයට ගොඩක් වැදගත් වේවි මේක මන් හිතන්නේ..
Last edited:
danatanam awulak na