SMART TV එකක් ගන්න උදව්

දැනට හිතාගෙන ඉන්නේ මේකක් ගන්න
Panasonic TH-40A400K


1197e48f0b005056b71f8d.jpg


:rolleyes::rolleyes::rolleyes:


PANASONIC ganna epa ban. Tika dawasak yaddi colors out yanawa. Athdakeemen kiyanne. Gannawanam LG ekak hari Samsung ekak hari ganin.
 

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
sony tv dan hari na okata un daala ewana panel eka chineese ekak 1yr pawichchi karaddi panel eka yanawa wena brand ekak try karapan...
 

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මම අරන් තියෙන්නේ Ebay එකෙන් විතරයි බන්
    එක දිගට වැඩ කරනකොට heat වෙන සීන් එහෙම ඇති
    මම දැක්කා net එකේ ගොඩක් උන් heat වෙන සීන් එකට එක එක ඒවා කරනවා
    අවුලක් නෑ ඒත් මේකේ දිගට වැඩ කරන්නේ නෑනේ
    ඔව් මම තමයි බන් රෙප් දුන්නේ
    Windows 10 තියෙන ඒවා pre activated නෙමෙයි නේද බන්
    8.1 එක නම් active කරලා එන්නේ
    අගල් 40ක් විතර TV එකක් ගන්නවා බන් ඊට වඩා තේරුමක් නෑ වගේ
    ගන්න හොද මොඩල් එකක් කියපන්

    :dull::dull::dull:

    SGL (sinhagiri) 50" ට්ව් එක ගනින්.. 1,00,000/= පට්ට කොලිටි :yes:
     

    heshanhhh

    Member
    Feb 3, 2008
    316
    4
    0
    Blood Gultch
    skyelectronics eke balapan maharagama. eke prices thama lankawe aduma

    මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ.
    මට TV එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා
    :dull::dull::dull:
    Innovex TV ගැන නම් නොකිව්වට කමක් නෑ කව්රුවත්
    :baffled::baffled::oo::oo:
    අපේ ගෙදර පාවිච්චි කලා Innovex කාලයක් යනකම්
    මම බැලුවේ Sony වගේ එකක්
    දැනට හිතේ තියෙන්නේ මේක තමයි

    KDL-40W700C

    003Left%20side.jpg


    107381_2.jpg


    http://www.sony-asia.com/local/product/kdl-40w700c

    මේක 110,000/-

    සීන් එක කියන්නේ මේ ටීවී එක SMART TV නෙමෙයි
    :sorry::sorry::sorry:
    Internet TV ටීවී කියලා Net එකේ තියෙන්නේ
    ඒ කියන්නේ මේකේ තියෙන apps වලට අමතරව තව ඒවා google play එකෙන් ගන්න බැරිද
    Internet TV වලයි Smart TV වලයි වෙනස මොකක්ද
    :frown::frown::frown:
    Sony නැතුව මේකට තරගයක් දෙන්න පුලුවන් තව මොඩල් මොනවද තියෙන්නේ
    Screen එක අගල් 40 වගේ වෙන්න ඕන
    උපරිම යන්න පුලුවන් 110,000/- යි
    :dull::dull::dull:

    PS: තව එකක් මේක මම බැලුවේ Singer එකෙන්
    මේ මොඩල් එක සෙට් වුණොත් ගන්නේ Siedles එකෙන්
    එතකොට ගානත් අඩුවෙයි සමහරවිට
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    TV box ekak gahuwama Antenna ekak natuwa pahadiliwa TV balannat puluwn da ? anna ehema blana puluwn gadget nadda ?
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    mi_box_4k.jpg


    HD TV එකකට මේක ගහලා පාවිච්චි කරන එක ලාබ නැද්ද? Smart TV එකක් ගන්න එකට වඩා.
     

    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0
    මචන්ල දැනගන්න අහන්නෙ. මොකටද බන් උඹල smart tv අරගන්නෙ. ඒව use කරන්නෙ මොනව කරන්නද? mobile devices pc වලින් කරන දේවල්ම ඇයි ඕකෙන් කරන්නෙ. streaming වගේ ඕන නම් Chromecast එකක් වගේ අරන් normal LED TV එකකට හයිකරගත හැකිනෙ