Smart Watch

seetalahoru

Well-known member
  • Feb 19, 2009
    897
    68
    48
    ඇතුලට වරෙන්කෝ.. හොරෙන් බලන් නැතුව..
    .
    .
    .
    .
    .
    .
    .

    smartwatch-comparison-guide.jpg

    මචං, අඩුවට ගන්න පුලුවන් හොද Smart Watch එකක් කියපල්ලාකෝ.. Use කරන අය උඹලගෙ අදහසුත් දාපල්ලා. ගන්න ඉන්න වෙන එකෙක්ටත් දැනගන්න..
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කොටුවේ තියනවා අඩුවට ඕනි
    නම් උඹට නැත්තම් ඔඩෙල් එකෙත් තියේ හැබැයි ටිකක් ගණන් :rolleyes:
     
    • Like
    Reactions: seetalahoru

    seetalahoru

    Well-known member
  • Feb 19, 2009
    897
    68
    48
    කොටුවේ තියනවා අඩුවට ඕනි
    නම් උඹට නැත්තම් ඔඩෙල් එකෙත් තියේ හැබැයි ටිකක් ගණන් :rolleyes:

    කොටුවේ කොහෙද තියන්නෙ?
     

    seetalahoru

    Well-known member
  • Feb 19, 2009
    897
    68
    48
    කො බං.. උඹලා මේවා use කරන්නේ නැද්ද? උදව්වක් කරපල්ලකෝ...
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    smart watch nam use karanne na , man nam otanin kamati sony , gannawanam waterproof akak ganin
     

    seetalahoru

    Well-known member
  • Feb 19, 2009
    897
    68
    48
    උදව්වක් ඉල්ලුවේ මට විතරක් නෙවේ, තව එවුන්ටත් එකෙන් ගන්න දෙයක් තියන නිසා. මොකෙක්ද කාලකන්නියෙක් මගේ රෙප් කපලා ගිහින්. ඌට මොකේවත් අමාරුවක් නැහැලු උදව් කරන්න.
    :(:(
     
    Last edited: