ORB Mode activated.
රෙස්පෙකට් ගොඩ් ! 14 එකත් එනවා ගොඩ් use your mighty powers and bring it to SL ගොඩ් !lol eh kale mage iPhone 11 eka gatte 158k- still no problems- thank God.
apita kohenda owa (TM)lol eh kale mage iPhone 11 eka gatte 158k- still no problems- thank God.
Samsung එකෙන් කරා බං. Flagship store එකකුත් දාලා තියන්නේ.. කෙලින්ම company එතනින් ගත්තාම phone වලට 2 years warrenty එකක් හම්බ වෙනවාඅත අරින්න ලංකාව උන් ඇල්ලුවෙ නෑනෙ. මම දන්න තරමට අපේ රටේ ලීගල් ඩිස්ට්‍රිබියුටර්ලා ඉන්නෙ කීපයයි. ගොඩක් ඒව ඉන්දියන් ඩිස්ට්‍රිබියුටර්ගෙන් සබ් ගතපුව.
ඇපල් ස්ටෝ එකක්වත් නෑ. දන්න විදියට ගූල් එකට සම්බන්ධ නිමැවුම් විකුනන ස්ටෝ එකකුත් නෑ. සැම්සුන්ග් වලත් නෑ දන්න තරමට.
අපේ රටේ තියෙන්නෙ ඉන්දියට, ඩුබායිවලට හෝ සිංගා වලට ආපුව රිටේල් සොප් වලින් අරන් ඇවිත් ලංකාවෙ විකුනන දෙකයි පනහෙ පෝන් ඉන්ඩස්ට්‍රියක්.
හරි හමන් porn ඉන්ඩස්ට්රියකුත් නෑ.. පහන්තුඩාවේ ගිහින් outdoor හිකුව. සිංහලේ හාමුදුරුවෝ ඒකටත් කෙලියඅත අරින්න ලංකාව උන් ඇල්ලුවෙ නෑනෙ. මම දන්න තරමට අපේ රටේ ලීගල් ඩිස්ට්‍රිබියුටර්ලා ඉන්නෙ කීපයයි. ගොඩක් ඒව ඉන්දියන් ඩිස්ට්‍රිබියුටර්ගෙන් සබ් ගතපුව.