smartphone ආයතන ලංකාව අත හරිද?

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    අත අරින්න ලංකාව උන් ඇල්ලුවෙ නෑනෙ. මම දන්න තරමට අපේ රටේ ලීගල් ඩිස්ට්‍රිබියුටර්ලා ඉන්නෙ කීපයයි. ගොඩක් ඒව ඉන්දියන් ඩිස්ට්‍රිබියුටර්ගෙන් සබ් ගතපුව.
    ඇපල් ස්ටෝ එකක්වත් නෑ. දන්න විදියට ගූල් එකට සම්බන්ධ නිමැවුම් විකුනන ස්ටෝ එකකුත් නෑ. සැම්සුන්ග් වලත් නෑ දන්න තරමට.

    අපේ රටේ තියෙන්නෙ ඉන්දියට, ඩුබායිවලට හෝ සිංගා වලට ආපුව රිටේල් සොප් වලින් අරන් ඇවිත් ලංකාවෙ විකුනන දෙකයි පනහෙ පෝන් ඉන්ඩස්ට්‍රියක්.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    ප්‍රසිද්දියටයි, සල්ලි වලටයි ඕන බලු වැඩක් කරන ආත්මාර්ථකාමී පුද්ගලයෙක්
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අත අරින්න ලංකාව උන් ඇල්ලුවෙ නෑනෙ. මම දන්න තරමට අපේ රටේ ලීගල් ඩිස්ට්‍රිබියුටර්ලා ඉන්නෙ කීපයයි. ගොඩක් ඒව ඉන්දියන් ඩිස්ට්‍රිබියුටර්ගෙන් සබ් ගතපුව.
    ඇපල් ස්ටෝ එකක්වත් නෑ. දන්න විදියට ගූල් එකට සම්බන්ධ නිමැවුම් විකුනන ස්ටෝ එකකුත් නෑ. සැම්සුන්ග් වලත් නෑ දන්න තරමට.

    අපේ රටේ තියෙන්නෙ ඉන්දියට, ඩුබායිවලට හෝ සිංගා වලට ආපුව රිටේල් සොප් වලින් අරන් ඇවිත් ලංකාවෙ විකුනන දෙකයි පනහෙ පෝන් ඉන්ඩස්ට්‍රියක්.
    Samsung එකෙන් කරා බං. Flagship store එකකුත් දාලා තියන්නේ.. කෙලින්ම company එතනින් ගත්තාම phone වලට 2 years warrenty එකක් හම්බ වෙනවා

    තව xiaomi වලිනුත් දාලා තිබ්බේ..

    ඒ Company local dealer කෙනෙක් හරහා තමයි කරේ..
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    අත අරින්න ලංකාව උන් ඇල්ලුවෙ නෑනෙ. මම දන්න තරමට අපේ රටේ ලීගල් ඩිස්ට්‍රිබියුටර්ලා ඉන්නෙ කීපයයි. ගොඩක් ඒව ඉන්දියන් ඩිස්ට්‍රිබියුටර්ගෙන් සබ් ගතපුව.
    ඇපල් ස්ටෝ එකක්වත් නෑ. දන්න විදියට ගූල් එකට සම්බන්ධ නිමැවුම් විකුනන ස්ටෝ එකකුත් නෑ. සැම්සුන්ග් වලත් නෑ දන්න තරමට.

    අපේ රටේ තියෙන්නෙ ඉන්දියට, ඩුබායිවලට හෝ සිංගා වලට ආපුව රිටේල් සොප් වලින් අරන් ඇවිත් ලංකාවෙ විකුනන දෙකයි පනහෙ පෝන් ඉන්ඩස්ට්‍රියක්.
    හරි හමන් ⁣porn ඉන්ඩස්ට්‍රියකුත් නෑ.. පහන්තුඩාවේ ගිහින් outdoor හිකුව. සිංහලේ හාමුදුරුවෝ ඒකටත් කෙලිය