Smartphone එකක් ගන්න Help ඕනේ

Assassin.

Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で
    Smartphone එකක් ගන්න Help ඕනේ

    මචන්ලා මේ Phones ලංකාවේ ගන්න තියෙනවද? නැත්නම් ගෙන්නල දෙන අය ඉන්නවද?

    Meizu 16x
    Meizu X8
    Xioami Mi8 SE

    නැත්නම් රු50000 වගේ ගන්න හොඳ මොනවද තියෙන්නෙ? (without poco f1)
     
    Last edited:

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,870
    8,643
    113
    In Your Heart
    Nokia 6.1 plus

    Great build quality
    Androidone - updates guaranteed for 2yrs
    Reputated brand with warranty(old school,a kaleth Nokia ma thama since 2002)

    Mama gaththe oka. Patta phone eka