Smartphone එක විකුණන්නේ බලාගෙනයි
දැන් ගොඩක් කස්ටිය ගාව Smartphone තියෙනවනේ. මේ යන විදිහට 2017 වෙනකොට ලෝක ජනගහනයෙන් 50%ක් ගාවම smartphone එකක් තියෙයි කියලයි කියන්නේ
ඒ වගේම තමයි අපේ අයගේ වැඩේ අලුත් එකක් ආපු ගමන් පරන එක විකුණලා අලුත් එකකට යනවා

හරි දැන් අපි මාතෘකාවට බහිමුකෝ. අපි phone එක විකුණනකොට කරන්නේ ඒකේ තිබ්බ සබ්බ සකලමනාව delete කරලා දාන එකනේ. හැබැයි මෙහෙම delete කරාට කලින් තිබ්බ files අයින් වෙන්නේ නෑ
මේකෙදි වෙන්නේ අපෙ phone එකේ තිබ්බ file එකට තියෙන pointer එක අයින් වෙන එක විතරයි. අලුතින් data දානකොට පරන ඒවා overwrite වෙන එකයි වෙන්නේ. ඒකනිසයි කියන්නේ කල් ගතවෙනකොට file එකක් recover කරන්න තියෙන හැකියාව අඩු වෙනවා කියලා
දැන් තේරෙනවා ඇති මම කියන්න යන්නේ මොකක් ගැනද කියලා
කස්ටියම දන්නවා ඇතිනේ Avast කියන කොම්පැනිය ගැන (අර anti virus එකක් එහෙම තියෙන්නේ)
මේගොල්ලෝ ebay එකේ විකුණන්න දාලා තිබ්බ android phones 20ක් මිලදීගෙන පොඩි පරීක්ෂණයක් කරලා තියෙනවා. මේ පරීක්ෂණයට මේගොල්ලෝ නොයෙකුත් data recovery softwares පාවිච්චි කරලා තියෙනවා
මෙන්න මේ පරීක්ෂණයෙන් මේගොල්ලන්ට හොයාගන්න පුළුවන් වෙලා තියෙන දේවල්
කොහොමද පික්සු කොර නේ

මේකෙන් බේරෙන්න තියෙන හොඳම ක්රමය තමයි එක දිගටම phone එක පාවිච්චි කරන එක. නැත්තන් පස්සේ කාලෙකදී විකුණනේ නැතුව phone එක කුඩුපට්ටන් කරලා දාන එක

මේක වැඩිය ප්රායෝගික නැති නිසා අපි බලමු ඊලඟට අපිට තියෙන හොඳම විසඳුම මොකද්ද කියලා
Android Phones වලට
iPhone වලට
මෙතන තියෙනවා Avast කොම්පැනිය data recover කරපු හැටි ගැන දීර්ඝ විසතරයක්. දිග වැඩි නිසා ඒකනන් දාන්න යන්නේ නෑ. කැමති අය ගිහින් බලන්න
Android Forensics, Part 1: How we recovered (supposedly) erased data
හරි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මින් ඉදිරියට smartphone එක විකුණනකොට ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙන්න කියලා තමයි
හෙන කාලෙකට පස්සේ කොටපු ත්රෙඩ් එක කාටත් වැදගත් වෙයි කියලා හිතනවා

Avast Anti-Theft එක පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් files recover කරන්න බැරි වෙන්න සම්පූර්ණයෙන්ම අයින් කරලා දානවා
Secure Deletion for Android (€2.20) මේකෙනුත් කරන්නේ ආයි recover කරන්න බැරි වෙන්න delete කරන එකයි
Secure Erase with iShredder 3 මේකෙන් file එකක් delete කරනකොට overwrite algorithms උත් පාවිච්චි කරනවා ඒකනිසා ආරක්ෂාව තවත් වැඩියි
Secure Wipe මෙකෙන් කරන්නේ තියෙන free ඉඩ ප්රමාණය සම්පූර්ණයෙන්ම overwrite කරන එක

iShredder කලින් ඇන්ඩ්රොයිඩ් වලට දාලා තියෙන ඇප් එක මේකෙත් තියෙනවා
සමහර අය කියන විදිහට මේ විදිහට delete කරන එක iPhones වලට ප්රමාණවත්ලු....