Smell එකක් එන්නේ නැති සිගරට් තියනවද?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    සාමාන්‍යයෙන් සිගරට් ගහනවා කියලා ගෙදරින් දන්නේ නැති කට්ටියට ලොකු ප්‍රශ්නයක් තමයි ගඳ කියන එක. ඉතින් මොනවද ගඳක් එන්නේ නැති සිගරට්? කාමරේ උනත් බය නැතුව අහුවෙන්නේ නැතුව ගහන්න පුලුවන්? මගේ යාලුවෙක් ඉන්නවා ඌ සිගරට් එහෙම ගහනවා ඒ කිසිම දෙයක් උගේ ගෙදර අම්මා තාත්තා එහෙම දන්නේ නෑ. ඉතින් ඌට කාමරේ උනත් අහුවෙන්නේ නැති වෙන විදියට ගහන්න පුලුවන් මොනවඩ?
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153

    එහෙම ජාතියක් නෑ. ෂුවර් එකටම උඹේ යාළුවා ගහනවා කියලා අම්ම තාත්තා දන්නවා ඇති හැබැයි දන්නෑ වගේ ඉන්නවා.

    vape තමයි වෙන තියෙන්නේ හැබැයි දන්න කාටත් ඕක කරන්න කියන්න නෑ මං මොකද ඕක අවුරුදු තුනක් යුස් කරලා මගේ සිස්ටම් එක ෆුල් අවුල් වුණා
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,816
    1
    11,148
    113
    n2ZF5RjmPFOSKsklIZffk-J6KBNOei_6mrukH0QiFbTUFCCMX3maU65BkhQp6c4Zz_B0fig2z2GrHs3OeSvXboan-A2oWPK3J7WW4D11cw
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,970
    13,069
    113
    Marlboro Flavor Code එක අවුරුදු 6ක් පාවිච්චි කලා. ඇකඩමික් තැනකත් වැඩ කලා කිසිම අවුලක් නෑ. හැබැයි පැකට් එක කඩලා වැඩි වෙලා තියාගන්න බෑ. පරණ උනොත් ගඳ එනවා. වැඩ කරන වෙලාවෙ ගහන්න සුපිරිම බාණ්ඩෙ. එක වෙලාවෙ දෙකක් බොන්න වෙන එක ඇරෙන්න කිසිම අවුලක් නෑ. ලඟද ආපු වෙලාවෙත් ඩියුටිෆ්‍රී එකේ තිබ්බෙ නෑ නවත්තලාද මන්දා. තව ඩරම් කියල එක පැකට් එක දෙකට කඩන්න හැකි ( 10x2) සිගරට් එකක් තිබ්බ. ඒකත් කිසිම ගඳක් නෑ.

    3vM-0Jaah4iZVNr0aCCJ03_0-1000x1000.jpg

    මතක් වෙද්දිත් ආසයි. මොකෙක්ට හරි හම්බුනොත් අරන් වරෙල්ලා ඉල්ලන ගාණක් දෙනවා
     
    • Like
    Reactions: Ysa Karu

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සාමාන්‍යයෙන් සිගරට් ගහනවා කියලා ගෙදරින් දන්නේ නැති කට්ටියට ලොකු ප්‍රශ්නයක් තමයි ගඳ කියන එක. ඉතින් මොනවද ගඳක් එන්නේ නැති සිගරට්? කාමරේ උනත් බය නැතුව අහුවෙන්නේ නැතුව ගහන්න පුලුවන්? මගේ යාලුවෙක් ඉන්නවා ඌ සිගරට් එහෙම ගහනවා ඒ කිසිම දෙයක් උගේ ගෙදර අම්මා තාත්තා එහෙම දන්නේ නෑ. ඉතින් ඌට කාමරේ උනත් අහුවෙන්නේ නැති වෙන විදියට ගහන්න පුලුවන් මොනවඩ?

    ithin ube yalauwa amma thaththawa rawattanawa newei, okama thamai rewatenne
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,620
    1,533
    113
    සාමාන්‍යයෙන් සිගරට් ගහනවා කියලා ගෙදරින් දන්නේ නැති කට්ටියට ලොකු ප්‍රශ්නයක් තමයි ගඳ කියන එක. ඉතින් මොනවද ගඳක් එන්නේ නැති සිගරට්? කාමරේ උනත් බය නැතුව අහුවෙන්නේ නැතුව ගහන්න පුලුවන්? මගේ යාලුවෙක් ඉන්නවා ඌ සිගරට් එහෙම ගහනවා ඒ කිසිම දෙයක් උගේ ගෙදර අම්මා තාත්තා එහෙම දන්නේ නෑ. ඉතින් ඌට කාමරේ උනත් අහුවෙන්නේ නැති වෙන විදියට ගහන්න පුලුවන් මොනවඩ?
    Ugen ahaganinko mokkda ghanne kiyla.