Smooth Hover Effect – Text Input Field – Input Field Featured කරන හැටි – 2

මේ පොස්ට් එකෙන් කියන්න හදන්නෙත් කලින් පොස්ට් එකේ වගේම web design trick එකක්. එහෙනම් බලමු මොකද්ද මේ designing trick එක කියලා. මේකෙන් කරන්නේ css වලින් effects වලට smooth එකක් දෙන එක. මේක කැමති ඕනෑම HTML element එකකට add කරගන්න පුළුවන්. මේ වගේ tricks වලින් පුළුවන් site එකක තියන attraction එක, user-friendly ගතිය වැඩි වෙනවා.
කලින් වගේම මුලින්ම HTML code එක ඕන කරනවා. මේකේ තියෙන්නේ නිකන්ම code line එකක් තියෙන්නේ.
දැන් බලමු මේකේ CSS code එක කොහොමද කියලා.
මේකේ තියන attributes වෙනස් කරලා colors වෙනස් කරලා කැමති විදියට හදාගන්න පුළුවන්. මෙතනින් බලන්න පුළුවන් working example එකක් බලන්න පුළුවන්.
පැහැදිලි නැති දෙයක් තියනවා නම් Comment කරලා අහන්න. ලිපිය ගැන අදහසක් දුන්නොත් තව හොඳට tutorial එක කරන්න පුළුවන්.

HTML:
<input type="text" placeholder="Input your text here"/>
දැන් බලමු මේකේ CSS code එක කොහොමද කියලා.
Code:
input {
font-size: 14px;
font-size: 0.75rem;
padding: 10px;
border: 1px solid #d7d8d8;
-moz-transition: all 0.25s ease-in-out;
transition: all 0.25s ease-in-out;
}
input[type=text] {
width: 60%;
}
input[type=text]:focus, textarea:focus {
border: 1px solid #e649

Last edited: