SMS එන SERVICE PROVIDER හොයාගන්න විදියක් නැද්ද?

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    SMS එනවනේ නම්බර් එක නැතුව නමක් විතරක් තියෙන. ඔය එක එක SPAM මගුල්. ඒ SMS එන service provider හොයාගන්න විදියක් නැද්ද? නමක් නේ වැටෙන්නේ number එකක් නෙමේ.
     

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara

    sam_b

    Junior member
  • Jun 30, 2008
    113
    17
    18
    Colombo
    0776655077 menna me redde number eken eka eka brand name walin SMS enawa. Hama ekekma aawama api salli gewala SMS gahala unsubscribe wennone. TRCSL ekatath man complain kara. thama hari giye ne
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ISP ට කෝල් කරලා බැනපන්. ඊට පස්සේ ඊමේල් එකකුත් ගහපන් හොදට අමතලා.
    මට එයාටෙල් එකෙන් කෝල් එන්නේ නැහැ දැන්, ලගක් වෙනකන් රුපියල් 10 බෝනස් එකක් ගැන අවා, දැන් එකත් එන්නේ නැහැ/.