SMS වදයක්..උපදෙසක් ඕනේ!!
මචංලා මගේ ෆෝන් එකට මාස 2ක් විතර තිස්සේ Peoples Bank එකෙන් SMS වගයක් එනවා හැමදාම වගේ එක එක ගණන් සල්ලි debit/credit කලා කියලා..
ඒක අර අපි SMS facility activate කලාම account transaction එකක් කලාම එන ජාතියේ මෙන්න මේ වගේ මගුලක්..
PeoplesBank
Dear Sir/Madam,
Your A/C (112-2001******89) has been debited by Rs. 1005.00 (ATM at 16:39 18/07/2015). Thank you for usnig Peoples Debit Card.
මට Peoples Bank එකේ Account එකක් නෑ..
ඒ වගේම මේක service provider ට කිව්වාට වැඩක් වෙයිද? මගේ මේ ෆෝන් එක රුපියල් 1450 චයිනීස් එකක්. ඒකේ බ්ලොක් කරන සීන් බෑ.
අනික මට සැක මේ මගේ හිටපු පෙම්වතියගේ සීන් එකක්ද කියලා. මොකද එයාට නම් ඔය බැංකුවේ එකවුන්ට් එකක් තියෙනවා.
වෙන එකෙක්නම් බං ඌට මැසේජ් එන්නේ නැත්තම් ඒක වෙනස් කරගන්නවානේ..උපදෙසක් දෙන්ට