SMS Forwarding Hutch & Mobitel

moveon

Well-known member
  • Nov 2, 2022
    501
    867
    93
    Call Forward / Divert කරන විදිය දන්නවා.

    Hutch සහ Mobitel ඒවයි SMS forward / divert කරන්නෙ කොහොමද? (Forward all incoming SMSs to another number)
     

    danny jey

    Active member
  • Sep 1, 2024
    91
    176
    33
    DIALOG පුළුවන් NUMBER 10 තියෙන නම්බර් වලින් එන sms email or වෙනත් number එකකට divert කරන්න. අනිත් provider ලා නම් බැහැ මං හිතන්නේ