SMS Gateway එකක් දෙනවා කියලා මාව රස්තියාදු කළා

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ ආත්මෙ පින් කරපන්. නැත්තං ලබන ආත්මෙත් උඹය ඔය සෙතේම තමයි :sorry:
     
    • Sad
    Reactions: Identity

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    අඳුනන්නෙ නැති ඇන්ටි කෙනෙක් call කරලා ආපහු refund ඉල්ලුවොත් ? 😉
    මචන් අම්මා Customers ලට කතා කරන්නේ නම් නැහැ මේකේ මගෙන් ගත්ත අය ඉන්නවා එයාලගෙන් අහලා බලන්න මම තමා කතා කරන්නේ හැමෝටම, කෙලෙක් දාන්න හිතලා ඒ වැඩේට දැම්මේ නැහැ ගම කයි කියලා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ochchara liyanne nathuwa heading eka dala ita passe meka witharak danna thibba

    """උන් සතියකට වඩා මගෙන් ආතල් එකක් ගත්තා මම උගේ බයිට් එකක් වෙච එකට හිතට හෙන අප්සට් """"
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    මචන් අම්මා Customers ලට කතා කරන්නේ නම් නැහැ මේකේ මගෙන් ගත්ත අය ඉන්නවා එයාලගෙන් අහලා බලන්න මම තමා කතා කරන්නේ හැමෝටම, කෙලෙක් දාන්න හිතලා ඒ වැඩේට දැම්මේ නැහැ ගම කයි කියලා
    wihiluwak ban kare. mata issra daapu thread ekak mathak una. umba aththatama psychiatrist help ekak ganna one. hamoma perfect minissu naa ban. hamotama mokak hari case ekak thiyenawa. mata 100% sure with help, umbata loku gamanak yanna puluwan. ehema nokaranawa kiyanne umba umbatama baadaa karagannawa kiyana eka. ohoma business karanna baa.

    අනික බන් ගොඩක් lonely උනාම, අනික් උන් කියන එක process වෙන්නේ නෑ මොලේට. එතකොට ඕනේ කෙනෙක් කියන එකකින් උඹව offend වෙන්න පුළුවන් chance එක වැඩයි.

    ජිවිතේ නිකන් අපතේ යවන්න එපා බන් හොඳට ඉන්න පුළුවන් කම තියෙද්දී. seek help
     
    • Love
    Reactions: Boole