SMS send and recevied කරන්න පුළුවන් service site

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
SMS send and recevied කරන්න පුළුවන් service site

මචන්ලා

SMS send and received (යවන sms එකට reply කරන්න) පුළුවන් service දෙන සයිට් දන්නවද

cardboardfish.com use කරා send කරන්න,පට්ට චාටර්..

දැන් use කරන්නේ twilio.com එකෙන් නම් SMS යනවා...හදිසියෙන් කෙස් එකක් එනවා..උන්ගේ අවුල reply කරන පහසුකම නැහැනේ :(:(
අනික මුන්ගේ deliver උනේ නැතත් msg වලටත් ගාන කපනවා :baffled:

දන්නා සයිට් එකක් කියනවද? Bulk sms යවන්නයි.. reply sms කරන්නයි පුළුවන්

නොදන්නා ය බම්ප් එකක් දීලා සැප එකක් දෙන්න :)
 
Last edited:
  • Like
Reactions: Sai_baba

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
phone / modem use korala pc eka thorough set nadda ?

meka use kore gpsgate server eken notification send koranna..try korala balanna

මචන් මේක system එකක් හරහා යවන එකක්..ඉන්න members ලිස්ට් එකට..

සල්ලි ගියාට අවුලක් නැහැ,යවන SMS එකට reply කරන්න පුළුවන් වෙන්න ඕන :D