SMS send and recevied කරන්න පුළුවන් service site
මචන්ලා
SMS send and received (යවන sms එකට reply කරන්න) පුළුවන් service දෙන සයිට් දන්නවද
cardboardfish.com use කරා send කරන්න,පට්ට චාටර්..
දැන් use කරන්නේ twilio.com එකෙන් නම් SMS යනවා...හදිසියෙන් කෙස් එකක් එනවා..උන්ගේ අවුල reply කරන පහසුකම නැහැනේ

අනික මුන්ගේ deliver උනේ නැතත් msg වලටත් ගාන කපනවා
දන්නා සයිට් එකක් කියනවද? Bulk sms යවන්නයි.. reply sms කරන්නයි පුළුවන්
නොදන්නා ය බම්ප් එකක් දීලා සැප එකක් දෙන්න

Last edited: