Snakehead මාලු හදන අය කව්ද ඉන්නේ කිරියේ?

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    මඩ කනයොයි කොල කනයොයි සමහර එව්වො ටැංකිවල දාන් හදනව කියල මං දැන ගත්තෙක් ලගක දි 😅
    ඉම්පෝට් කරන වැරායටීස් නම් ගණන්. හදල නැති නිසා ලොකුවට දන්නෙ නෑ. ගං ආරොයි ලූලොයි හදන්න නම් පොඩි ආසාවක් හිත කොණක තියෙ මගෙත්
     

    Winter Soldier

    Well-known member
  • May 31, 2021
    363
    523
    93
    Channa එහෙම නැත්තම් Snakehead වර්ගයේ මාලු හදන අය ඉන්නවද? මට උපදෙස් ටිකක් ඕන ඒ සම්බන්ධයෙන්.
    ලුල, ආරා extreme carnivorous. ඉස්සන්ව එහෙම කන්න උන් හෙන කමතිය්. මේ වගේ දවස් වල නම් water heat එක maintain කරගන්න වෙනවා. නැත්නම් උන් ටැංකියෙන් එලියට පනිනවා. උන්ට වතුර නැතුවත් පැය ගානක් ඉන්න පුළුවන් හෙවන තියෙන තැනක නම්
     
    • Like
    Reactions: kinkon

    Winter Soldier

    Well-known member
  • May 31, 2021
    363
    523
    93
    මුන්ට වතුර නැතුව ගොඩ දුරක් යන්ඩ පුලුවන්ද
    අව්වේ නම් අමරුය් නැත්නම් අව්ලක් නැ උන් ඉන්න ටැංකි පරිසරයේ අව්ලක් තිබ්බොත් තමා පැනල යන්න ට්‍රය් කරන්නේ
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අව්වේ නම් අමරුය් නැත්නම් අව්ලක් නැ උන් ඉන්න ටැංකි පරිසරයේ අව්ලක් තිබ්බොත් තමා පැනල යන්න ට්‍රය් කරන්නේ
    කනයියො කියල කියන්නෙ, වතුර නැති කාලෙට බඩ ගාගෙන යනව දැකල තියෙනව, ගොඩත් හුස්ම ගන්ඩ පුලුවන් ඇති.
     
    • Like
    Reactions: Winter Soldier

    CaptainD

    Well-known member
  • Sep 20, 2023
    934
    782
    93
    Miami
    කනයියො කියල කියන්නෙ, වතුර නැති කාලෙට බඩ ගාගෙන යනව දැකල තියෙනව, ගොඩත් හුස්ම ගන්ඩ පුලුවන් ඇති.,
    මගේ ලග ඉඳිය එකෙක් ඌ පැනල ගියා
     
    • Like
    Reactions: Winter Soldier

    Winter Soldier

    Well-known member
  • May 31, 2021
    363
    523
    93
    කනයියො කියල කියන්නෙ, වතුර නැති කාලෙට බඩ ගාගෙන යනව දැකල තියෙනව, ගොඩත් හුස්ම ගන්ඩ පුලුවන් ඇති.
    මන් දන්නා විදිහට නම් කවය්යන්ට ආදොන්ට පෙනහළු තියෙනවා ලුඋලන්ට කනයන්ටත් ඇති

    අනික කවය්යෝ වතුර හිදෙනකොට වතුර තියෙන තැන් හොයන් යනවා ලුඋලෝ කනයෝ කරන්නේ හොදට මඩ අස්සට රිංගල ඉන්න එක
    ------ Post added on Mar 13, 2024 at 9:21 PM
     
    • Like
    Reactions: eksudda and kinkon

    Mr Thanu

    Active member
  • Mar 23, 2024
    95
    107
    33
    මම හදල තියෙනවා local varieties - Channa kelaartii, orientalis, punctata, striata
    දැන් නම් ඉන්නෙ kelaartii එක්කෙනෙක් විතරයි.

    මොකා හැදුවත් tank එක උඩින් කවර් කරන්න. නැත්නම් එයාලට හිතුනම ටැන්කියෙන් බැහැල යනවා🤭
     
    • Love
    Reactions: Pink panther