Channa එහෙම නැත්තම් Snakehead වර්ගයේ මාලු හදන අය ඉන්නවද? මට උපදෙස් ටිකක් ඕන ඒ සම්බන්ධයෙන්.
ලුල, ආරා extreme carnivorous. ඉස්සන්ව එහෙම කන්න උන් හෙන කමතිය්. මේ වගේ දවස් වල නම් water heat එක maintain කරගන්න වෙනවා. නැත්නම් උන් ටැංකියෙන් එලියට පනිනවා. උන්ට වතුර නැතුවත් පැය ගානක් ඉන්න පුළුවන් හෙවන තියෙන තැනක නම්Channa එහෙම නැත්තම් Snakehead වර්ගයේ මාලු හදන අය ඉන්නවද? මට උපදෙස් ටිකක් ඕන ඒ සම්බන්ධයෙන්.
අව්වේ නම් අමරුය් නැත්නම් අව්ලක් නැ උන් ඉන්න ටැංකි පරිසරයේ අව්ලක් තිබ්බොත් තමා පැනල යන්න ට්‍රය් කරන්නේමුන්ට වතුර නැතුව ගොඩ දුරක් යන්ඩ පුලුවන්ද
Ow kilometre dahas ganak awidan yanna puluwanමුන්ට වතුර නැතුව ගොඩ දුරක් යන්ඩ පුලුවන්ද
කනයියො කියල කියන්නෙ, වතුර නැති කාලෙට බඩ ගාගෙන යනව දැකල තියෙනව, ගොඩත් හුස්ම ගන්ඩ පුලුවන් ඇති.අව්වේ නම් අමරුය් නැත්නම් අව්ලක් නැ උන් ඉන්න ටැංකි පරිසරයේ අව්ලක් තිබ්බොත් තමා පැනල යන්න ට්‍රය් කරන්නේ
මගේ ලග ඉඳිය එකෙක් ඌ පැනල ගියාකනයියො කියල කියන්නෙ, වතුර නැති කාලෙට බඩ ගාගෙන යනව දැකල තියෙනව, ගොඩත් හුස්ම ගන්ඩ පුලුවන් ඇති.,
ඒක තමා..සෙට් නැත්නම් පැනල යන මාළු ජාතියක්මගේ ලග ඉඳිය එකෙක් ඌ පැනල ගියා
මන් දන්නා විදිහට නම් කවය්යන්ට ආදොන්ට පෙනහළු තියෙනවා ලුඋලන්ට කනයන්ටත් ඇතිකනයියො කියල කියන්නෙ, වතුර නැති කාලෙට බඩ ගාගෙන යනව දැකල තියෙනව, ගොඩත් හුස්ම ගන්ඩ පුලුවන් ඇති.
ඒක තමා..සෙට් නැත්නම් පැනල යන මාළු ජාතියක්