snarktor protocol domain

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    මේ මම අද cryptocurrency news බලද්දි දැකපු news එකක් - https://www.coindesk.com/tech/2024/02/21/protocol-latest-tech-news-crypto-blockchain/.

    මම දන්නව මේ protocol එකත් මොනවටවත් බාවිතා නොවී, අයින් වෙලා යන්න ඉඩ තියෙනව කියල.. ඒත් බැරිවෙලාවත් එහෙම නොවී ගොඩක් පාවිච්චි වෙන, eth වගේ crypto වලටත් පාවිච්චි වෙන protocol එකක් උනොත් කියල හිතල, මන් snarktor.com domain එක ගත්ත.

    මේකෙන් ඉස්සරහට ප්‍රයෝජනයක් ලැබෙන්න ඉඩ තියෙනවද, එහෙම නැත්තන් කිසිම තේරුමක් නැති වැඩක්ද? මන් gemini ai එකෙන් ඇහුවම කිව්ව unethical, trademark infringement, cybersquatting කියල🥲

    තේරුමක් නැති වැඩක් නම් පොඩ්ඩක් විස්තර කියන්න. පාඩමක් හරි ඉගෙන ගන්න පුලුවන්නෙ