Nude Photography Shoot එකක් නම් නෙමෙයි. මමයි මගේ යාළුවෙකුයි එකතු වෙලා photography company එකක් කරගෙන යනවා ClickX Photogrphy කියන නමින්. මේක අපි ටිකක් plan කරලා කරපු පලවෙනි shoot එක. ඒක හින්ද මේ ටික බලල ඔයාලගේ ගුණ දොස් කොටගෙන යන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.